IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු දුම්රියත් පීලි පනී

කොළඹ සිට පලෙයි බලා යන දැයට කිරුළ දුම්රිය පරසන්ගස්වැවදී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

මාතර සිට කොළඹ බලා එන දුම්රියක් සෙනසුරාදා (06) බම්බලපිටියේ දී පීලි පැනීමෙන් හත් දෙනෙක් තුවාල ලැබූහ.

(බම්බලපිටියේ දී පීලි පැනීම. ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

උතුරු දුම්රියත් පීලි පනී

දිනේෂ් Sunday, 06 July 2014 07:26 PM

කෙටි කාලයක් තුළ දුම්රිය පීලි පැනිම් සිදුවිම් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම උතුරු මාර්ගය දුම්රිය අනතුරුවල තෝතැන්නක් වෙලා වගෙයි. ත්‍රිමලේ තැපැල් දුමිරියත් ළඟ ළඟම දවස් දෙකක්ම පීලි පැන්නා. (නි)

:       0       0

දර්ශණ Monday, 07 July 2014 10:53 AM

ඔය දෙපාර්තමේන්තුවම දැන් පීලි පැනල තියෙන්නේ. මගේ ජනතාවට ජය වේවා! (නදී)

:       0       0

රමිත් Sunday, 06 July 2014 07:49 PM

දුම්රිය මාර්ගය පරික්ෂා කරන්න වෙනම සේවකයන් ඉන්නවා. ඔවුන් තම රාජකාරිය කළහැටි දැන් පේනවා. අවසානයේ අලාභය රටේ සියලු පුරවැසියන් දැරිය යුතුයි. (නදී)

:       0       0

චම්පා Sunday, 06 July 2014 01:38 PM

මේක පුදුම වැඩක් වෙලානේ දැන් (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 06 July 2014 02:37 PM

මේවා කියලා කරනවා වගේනේ , දැන්නම්. (නි)

:       0       0

සෑම් Monday, 07 July 2014 12:58 PM

මම දැක්කා බම්බලපිට්යේ අනතුරෙන් පස්සේ ඉහලම ලොක්කෙක් ප්‍රකාශයක් කරලා තිබුනා "මුහුදු වතුරේ ලුණු ගතියට පීලි ඉක්මනින් දිරනවා" කියලා ඇත්තටම ඒ සොයා ගැනීම සඳහා නොබෙල් ත්‍යාගයට නම් කරන්න වටිනවා. (නදී)

:       0       0

රොෂාන් Sunday, 06 July 2014 02:51 PM

දැන් කාගේ වැඩ තහනම් කරයිද දන්නේ නැහැ. දුම්රිය මඟියාටත් දෙවි පිහිටයි! (නි)

:       0       0

ජයන්ත Sunday, 06 July 2014 02:57 PM

සුද්දගේ කාලේ දර/ ගල් අඟුරු දොඹකරය දැක්කම පරණ දේවල් ආරක්ෂා කරන්න අපේ අය කොපමණ දක්ෂද කියා හිතෙනවා (නි)

:       0       0

අසංක මාලින්ද කෝණාර Monday, 07 July 2014 01:30 PM

ලංකාවේ අනාගත පොදු ප‍්‍රවාහණ මාධ්‍ය ලෙස දුම්රිය හොඳ ප‍්‍රවණතාවක්. රටේ ප‍්‍රවාහණ අවශ්‍යතාව මනාව සලකා බලා නිසි සැලසුමකට දුම්රිය දෙපාර්තුමේන්තුව සංවර්ධනය කිරිම, හොඳම අනාගත දිගු කාලීන ආයෝජනයක් ලෙස දකිනවා. (ස)

:       0       0

සිසිර කුමාර Sunday, 06 July 2014 03:54 PM

මේක වෙන රටක වුණා නම් වගකිවයුත්තන් මෙලහකටත් ඉල්ලා අස්වෙලා (නි)

:       0       0

ඇසළ Sunday, 06 July 2014 04:05 PM

අපේ දුම්රිය සේවාවේ තිබෙන දියුණුව අනිත් රටවල් එක්ක සසඳා බලන කල, පෙරලුන මැදිරි ඔසවන්න ගෙනෙවිත් තිබෙන දොඹකරයෙන්ම හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සීලා Sunday, 06 July 2014 04:13 PM

බැරිද දුම්රිය ඇමති කෙනෙක් වෙනමම පත් කරන්න? (නි)

:       0       0

කුමාර් Sunday, 06 July 2014 04:33 PM

රේල් පාර පරීක්ෂා කරන්න ඉන්න අය ඒ වැඩ හරියට කරන්නේ නැද්ද?මේ රේල් පාරේ අනතුරු වැඩියි (නි)

:       0       0

සිසිර Monday, 07 July 2014 09:01 AM

රොෂාන්, දැන් වැඩ තහනම් වෙන්නේ දුම්රිය සේවකයන්ගේ නෙවේ. ඒවගේ ගමන ගන්න අනිකුත් සේවකයන්ගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site