IMG-LOGO

උතුරු කෝවිලක් සියවස් කාලකට පසු අරියි

යුද්දය හේතුවෙන් වසර 26 ක් පුරාවට වැසී තිබූ කිලිනොච්චිය කණ්ඩාවලෙයි කොම්බඩි අම්මාන් හින්දු කොවිලේ පූජාව වසර 26කට පසු බාල,තරුණ,වැඩිහිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවත්විය.

යුද්දය නිසා 1990 දී එම කොවිලේ පූජා සියල්ලක්ම නතර වූ අතර පසුව දැඩි සේ අබලන්ව තිබූ කෝවිල පිළිසකර කැරිණි.

කුඹුරු හා කෘෂිකාර්මික කටයුතු වල දියුණුව උදෙසා මින් ඉදිරියට තමන්ගේ දෙවියන් රිසි සේ වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වී ඇති බව වැසියෝ කියති.

01 07 0802

04



අදහස් (0)

උතුරු කෝවිලක් සියවස් කාලකට පසු අරියි

ශාන්ත කටාර් Wednesday, 28 September 2016 03:55 PM

රොහාන් සමහරවිට මේක කාන්තාවන් උදෙසා පවත්වන දේවාලයක් වෙන්න බැරිද ? පත්තිනි දෙයියන්ට වැඩිපුර පූජා පවත්වන්නේ කව්ද කාන්තාවන් නේද ? නොදන්නා දේවල් වලට ගිහින් නොන්ඩිවෙන්න එපා. (අ)

:       0       0

රණතුංග Wednesday, 28 September 2016 08:37 AM

ලස්සන නංගිලා පිරිසක්. දෙවි පිහිටයි! (නි)

:       0       0

බමුණුසේන Wednesday, 28 September 2016 10:26 PM

රොහාන්, ප්‍රශ්නය එ්ක නොවෙයි. කෝවිල් අරින ගමන් පන්සල් වහන්න කියන එකයි (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 28 September 2016 10:30 PM

හරිම ලස්සන දසුනක් (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Thursday, 29 September 2016 02:37 AM

හමුදාව යුද්ධ කාලයේ කොච්චර කෝවිල් බේරුවද? එ්කට ත්‍රස්තවාදියා..? (නි)

:       0       0

රොහාන් Wednesday, 28 September 2016 06:20 AM

උතුරේ දෙවියන් යදින්නේ කාන්තවන් විතරද කෝ පිරීමි කට්ටිය වැඩට ගිහිල්ලද. (බ)

:       0       0

සම්පත් Wednesday, 28 September 2016 03:17 PM

රොහාන් ඔයත් නිකන් කාන්තාවක් වගේ, මාර දේවල්නෙ ඔයාටත් හොයන්ඩ හිතෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site