අන්තර් පළාත් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙනහිර පිල කඩුලූ 2 කින් මලින්ද වර්ණපුර මෙහෙයවන බස්නාහිර පිල පරාජය කළේය.
බස්නාහිර පිල ඕවර 48.3 කදී 210
(මහේල උඩවත්ත 18, සචිත‍්‍ර සේරසිංහ 45, රුමේෂ් බුද්ධික 67, චතුරංග කුමාර 34, කෞෂල්‍ය වීරරත්න 28/2, මදුක ලියනපතිරණ 31/2, මිලින්ද සිරිවර්ධන 49/3, මාලිංග බණ්ඩාර 33/2)
උතුර/නැගෙනහිර පිල ඕවර 49.1 කදී කඩුලූ 8 ට 213
(ඉයන් ඩැනියල් 70, සහන් විජේරත්න 27, මිලින්ද සිරිවර්ධන 15, ශාලික කරුණානායක නොදැවී 40, මලින්ද වර්ණපුර 45/5)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුර/නැගෙනහිර පිල කඩුලූ 2 කින් ජයගනී