IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


‘උණ්ඩ කොටස් එකතු කිරීම වරදක්‘

සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ ගිනි ගැනීම හේතුවෙන් අවට ප්‍රදේශය පුරා විසිරී පවතින පිපුරුණු හා නොපිපුරුණු උණ්ඩ කොටස් විවිධ පුද්ගලයන් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි භාණ්ඩ පරිහරණය මහජනතාවට අනතුරක් විය හැකි බැවින් එසේ කිරීමෙන් වළකින්නැයි පොලිසිය ඉල්ලා සිටියි.

මෙවැනි කොටස් සම්බන්ධයෙන් දැනගත් වහාම එම කොටස් නිශ්ක්‍රීය කිරීම සඳහා ක්‍රියා කරන විශේෂ කාර්ය බළකායේ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය අංශයට දැනුම් දෙන්නැයි පොලිසිය පවසයි.

මෙවැනි කොටස් එකතු කරන්නන් හෝ ළඟ තබාගෙන සිටින්නන් මහජන ආරක්ෂාවට පටහැනි වරදක් සිදුකරන අය බවත් එවැන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සඳහන් කරයි. සංවිධානාත්මක එවැනි කටයුතු කරන පුද්ගයන් හෝ කණ්ඩායම් සිටීනම් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

011 3046128/ 011 3046129/ 011 2580518/ 077 7303274 දුරකථන අංක අමතා මේ සම්බන්ධයෙන් දැනුම් දීම් කළ හැක.

 



අදහස් (0)

‘උණ්ඩ කොටස් එකතු කිරීම වරදක්‘

ඉසුරන්දි Wednesday, 08 June 2016 04:36 AM

අපේ රටේ වැඩි පිරිසක් බඩගෝස්තරවාදී අය. කාට මොනා උනත් තමන්ට සෙතක් වෙනවනම් එච්චරයි කියලා හිතන අය එමටයි දැන්නම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site