ලන්ඩනයේ ට්වයික්‍රොස් සතුන් වත්තේ ‘උඩවළවේ අලිගම’ පළමුවැනි සංවත්සරයට ආ ලන්ඩන් වැසියන් බොහෝ දෙනා පැවැසූයේ ශ්‍රී ලංකාවේ සිටින බව දැනුණු බවයි. රුපියල් 17 කෝටියක වියදමින් මේ අලිගම නිර්මාණය කැර ඇත්තේ ශ්‍රී ලංකා සත්වවේදියකු වන වසන්ත නුගේගොඩයි. සංවත්සර උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ බි‍්‍රතාන්‍ය අධ්‍යක්‍ෂ සන්ජික පෙරේරා දේශීය නැටුම් ගැයුම් හා වැයුම් ඇතුළත් උත්සවයක් සංවිධානය කෙළේය. එහි උඩවලවේ ආදර්ශ පාසලක්. කෝපි කඩයක්, ගණදෙවි කෝවිලක් හා කුඩා වැවක් නිර්මාණය කැර ඇත.
















2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩවලවේ ගමක් ලන්ඩනයේ
හිමංසි උත්පලා Wednesday, 05 October 2011 12:16 PM
විශිෂ්ඨයි,උසස් නිර්මාණයක් ගණදෙවි කොවිල වගෙම පන්සලකුත් හැදුවොත් කොච්චර අපූරුද. මොකෝ අපේ ගම් වල පන්සල අනිවාර්‍ය දෙයක් නේ.
jjcool Wednesday, 28 September 2011 12:32 PM
හරි ලස්සනයි. උසස් නිර්මාණයක්
සුනිල් විජේසිංහ Wednesday, 28 September 2011 12:34 PM
වසන්ත මහත්තයා ජයවේවා
රොෂාන් Wednesday, 28 September 2011 12:50 PM
හොද වැඩක් වසන්ත මහත්තයා... ඔබට මගේ සුභ පැතුම්...
සමන් ඩී Wednesday, 28 September 2011 12:50 PM
ලංකාව වෙන තැනක ප්‍රති නිර්මාණය කිරීම හරි නැහැ නේද. ලංකාව, ලංකාවෙම තිබුනාවේ.
බුද්ධි Sunday, 16 December 2012 02:33 PM
නියමයි! (නි)
බී.එන්.පී.කුමාර. Wednesday, 28 September 2011 01:58 PM
අපේ රට ලෝකයට පෙන්නුවාට සිතුතියි
සුම්න්ද මුණිදාස Wednesday, 28 September 2011 02:38 PM
අපේ රට ලෝකයට පෙන්නුවාට සිතුතියි හොද වැඩක් වසන්ත මහත්තයා... ඔබට මගේ සුභ පැතුම්...
අරුණ එස පිංදෙණිය Wednesday, 28 September 2011 03:05 PM
අප රටට ඔබ ආඩම්බරයක්.
ananda Wednesday, 28 September 2011 03:24 PM
උසස් නිර්මාණයක් ඔබට මගේ සුභ පැතුම්..
ජයී Wednesday, 28 September 2011 03:44 PM
ලංකාවේ සොභා දහමේ ආසිරිමත් බව උඩවලවේ ගමින් ඉතා හොඳින් දර්ශණය කර ලෝක වාසීන්ට පෙන්වාදුන් ඔබට (ඔබලාට) ඉතාමත් ස්තූතියි. ඔබගේ උත්සාහය ඉතාමත් සාර්තකයි. ඔබගේ කාලයට සහ අනිකුත් දුෂ්කරතා වලට අපි ඉතාමත් ණයගැති වෙමු.
සංගීත් රණසිංහ Wednesday, 28 September 2011 04:28 PM
වසන්ත මහත්තයා මේ වගේ වැඩවලින් අපේ ලංකාව ගැන නොදන්න අය තව දැන ගන්න ඇති. ගොඩක් ලස්සනයි. මගේ සුබපැතුම්
Hemal Wednesday, 28 September 2011 04:31 PM
උසස් නිර්මාණයක් ලංකාව ලෝකයට පෙන්නුවාට සිතුතියි
එරංග ජයවර්ධන Friday, 30 September 2011 11:38 AM
අති විශිෂ්ටයි ආඩම්බරයි!
ලමා මාදම්පගේ Monday, 03 October 2011 02:55 AM
මෙවන් දේ කරන ඔබ අපට ආඩම්බරයක!!.ශක්තිය දිරිය නිරෝගී සැප නිරතුරු ඔබට සදා තුණුරුවන්ගේම පිහිටයි.
චතුර Monday, 03 October 2011 06:16 AM
විශිෂ්ඨයි ඔබ අපට ආඩම්බරයක්