IMG-LOGO

ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම්

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ.

එම තීරණය සම්බන්ධයෙන්, ඊට අදාල යෝජනාව, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අතර, ඡන්ද විමසුමක් ද පැවැත්විණි.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් හිමිවුණු අතර විරෝධය දැක්වූයේ 91 දෙනකු පමණි.

ඒ අනුව, ඊශ්‍රායලයේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය ඉවත් කර ගන්නා බව දකුණු අප්‍රිකාව පවසා තිබේ.



අදහස් (1)

ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම්

Senarath Wednesday, 22 November 2023 10:14 AM

මේ තරම් අහින්ස්කා ජනතාව මරා දමද්දීත් ලෝකය මෙතරම් නිහඬව සිටිද්දී ,දකුණු අප්‍රිකාව මේ පියවර ගැනීම ඉතා අගයකොට සලකනවා .හමාස් සමග ඊශ්‍රායල යුද්ධ කලාට අපිට කමක් නහා .මෙහෙම අහිංසක දරුවෝ ,මිනිස්සු දිනකට දහස් ගණන් නොමරා

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 34 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1623 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site