IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි

ගාසා තීරයේ ප්‍රධාන රෝහල දෙක ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙක වන්නේ, අල් ෂයිෆා රෝහල සහ අල් කුඞ්ස් රෝහලය.

ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරයි. ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියක් 2,300 කට වැඩි පිරිසක් ආරක්ෂාව ලැබ රැඳී සිටින්නේ අල් ෂයිෆා සහ අල් කුඞ්ස් රෝහල්වල යැයි ද පැවැසෙයි.
රෝහල්ව කටයුතු අඩපණ වෙද්දී, රෝහල්වල නොමේරූ බිලිඳුන්, හෘද රෝගීන් ද ඇතුළු අසාද්‍ය රෝගීන් මියයෑමට පටන් ගෙන ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊශ්‍රායලයට දන්වා තිබේ.



අදහස් (1)

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි

Nimal Tuesday, 14 November 2023 06:12 AM

නෝවේ එහෙම මේ ගැන කියන්නේ කියන්නේ ?ආසයි දැන ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site