
(රංජිත් රාජපක්ෂ සහ ෂේන් සෙනෙවිරත්න)
පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට ලැබෙන ඉහළ කොත්මලේ ජලාශය වාන් දොරටු දෙකක් විවෘත කළ බව ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
තවදුරටත් වර්ෂාව ඇද හැළුණොත් අනෙකුත් වාන්දොරටුද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවරු අනතුරු අඟවති.
මෙම තත්ත්වය හමුවේ කොත්මලා ඔය පහළ ප්රදේශයේ පදිංචිකරුවන් දැඩි අවධානයෙන් යුතුව සිටිය යුතු බව දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd