IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් අරී

ඉහළ කොත්මලේ ජලාෂය පිරීමත් සමග එහි වාන් දොරටු තුනක් දිගටම විවෘතව තබන බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ කියති. පිටාර ජලය කොත්මලා ඔයෙන් මහවැලි ගඟට මුදා හැරේ. ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව මහවැලි නිලධරයෝ අනතුරු අඟවති. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය ද අද සියයට අසූ දෙකක් දක්වා පිරී තිබූ බව ප්‍රධාන ඉන්ජිනේරු ඩබ් එම් චන්ද්‍රතිලක මහතා කියයි. ජලාශයේ මට්ටම මෙතරම් වැඩිවූයේ වසර ගණනාවකට පසුවය. එහි ජල ධාරිතාව අක්කර අඩි 141000 කි. 1985 දී මෙම ජලාශය විවෘත විය. එය අවසන් වරට පිටාර ගැලුවේ 2011 දෙසැම්බර් 04 වැනිදාය. වැසි ඇදහැලිමට පෙර ජලාශය කොත්මලේ ජලාශය  



අදහස් (0)

ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් අරී

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:03 PM

අලුත්ම ජලාශය ඉහළ කොත්මලේ..!(නු)

:       0       0

ශමිල් Thursday, 01 November 2012 12:06 PM

රජවරු රට පාලනය කරන කාලෙ අඩුම තරමින් රටේ සියයට අසූවක්වත් වගාකලා වැහි ජලයෙන්...ඉතිරි සියයට විස්ස තමයි මුහුදට මුදා හැරියේ.. දැං ඒක සිදුවෙන්නේ වෙනත් විදියකටයි.. 80% අපතේ යනවා 20% තමයි ප්‍ර යෝජනයට ගන්නේ.. අපේ වාරිමාර්ග පද්ධතියට මොකද වෙලා තියෙන්නේ..?(නු)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 08:11 PM

චතූ, මතකය අවදි කිරීමත් එක් අංගයක්. රටේම ජනතාවට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ලාල් ගලබඩ Thursday, 01 November 2012 03:40 PM

මේ වෙලාවේ අපිට ඕනෑ නම් ඉන්දියාවට විදුලිය ටිකක් විකුණලා පොඩි සම්තින් එකක් ගන්න පුළුවන්. ඉක්මන් කළොත් හොදයි. නැත්නම් සමහරු විජාතික කුමන්ත්‍රණයක් කියා කෑගහන්න බලයි.8 වෙනිදාට කලින් කියන්න ඕනෑ.එතකොට ජනතාව කට ඇරන් අහන් ඉන්නවා. (නි)

:       0       0

ලලිත් ,කටාර් Saturday, 03 November 2012 12:26 PM

අනේ ලංකාවට ඇවිත් ඔය පැත්තේ රවුමක් යන්න හිතන් ඉන්නේ. එතකන්වත් ජලාශේ වතුර පිරී ති‍බේවා (ස)

:       0       0

වන්නි Thursday, 01 November 2012 08:26 PM

අනේ මන්දා

:       0       0

සම්පත් Friday, 02 November 2012 11:45 AM

කැනඩා දිසාගේ කටේ මසුරන් ටිකක් දාන්න වටිනවා (නි)

:       0       0

සම්පත් Friday, 02 November 2012 12:12 PM

චම්පික, ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට (ස)

:       0       0

චතූ Thursday, 01 November 2012 04:10 PM

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති තුමාගෙ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ තවත් එක ඵලදායී ප‍්‍රතිඵලයක් ..(ස)

:       0       0

සිසිර Thursday, 01 November 2012 09:37 PM

පරිස්සම කෝකටත් හොදයි

:       0       0

නන්ද හිමි Thursday, 01 November 2012 10:09 PM

දොරටු ටිකනම් ඇරලා දැම්මා. දැන් වහන්නෙ වතුර සේරම ගියහම. ඉතින් ලයිට් දෙන්න වතුර නැහැ කියනවා. (නි)

:       0       0

වරුණ Thursday, 01 November 2012 12:48 PM

දැන්වත් අර සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලට හිනා වෙන්න පුළුවංද දන්නෙ නැහැ..(නු)

:       0       0

පහන් Thursday, 01 November 2012 10:42 PM

පහුගිය දිනවල පායපු විදියට වහින එක නම් හොදයි.. එත් මිනිස්සු අපහසුතාවයට පත් වෙන එක තමයි දුක..!(නු)

:       0       0

සුමුදු Thursday, 01 November 2012 05:00 PM

අපේ රටේ අය කොහොමත් පින්තුර වලට රැවටෙනවානේ. (නි)

:       0       0

ඉන්දික Friday, 02 November 2012 01:32 PM

මේ ඉහළ කොත්මලේයි. (නි)

:       0       0

ඒකනායක Thursday, 01 November 2012 05:01 PM

අයියෝ සල්ලි

:       0       0

චරිත් අධිකාරි ඩුබායි සිට Thursday, 01 November 2012 05:04 PM

චතූ, මහවැලි ව්‍යපෘතියේ නිර්මාතෘ තමයි, ගාමිණී දිසානායක මැතිතුමා. එ.ජ.ප යේ සිටිය විශිෂ්ට බුද්ධිමතෙක්. (නි)

:       0       0

අචිනි Thursday, 01 November 2012 05:39 PM

විදුලි බිල අඩුවෙයි

:       0       0

ෆාරු Thursday, 01 November 2012 01:49 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 01:53 PM

රටම හිනැහුණා වැස්ස ඇවිල්ලා ජලාශ පිරිලා. වාන් දොර ඇරුණා මට සතුටුයි මට සතුටුයි.. (ස)

:       0       0

කැනඩා දිසා Friday, 02 November 2012 03:11 AM

සත්තකින්ම රටට වැඩක් කෙරුණෙ එක්ස්ත් ජාතික පක්ෂ රජයෙන් පමණයි..!(නු)

:       0       0

ලියනගේ Thursday, 01 November 2012 01:47 PM

අසිරිමත් ලංකාවේ ලස්සන (ස)

:       0       0

සූරි Thursday, 01 November 2012 02:26 PM

බලන්න මහත්තයෝ................... මොන තරම් ආශ්චර්‍යක්ද මේ ??..(ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 01 November 2012 06:26 PM

කොච්චර පිරුණත් එක මාසයක් පෑවුවොත් වතුර නැතිවෙයි. (නි)

:       0       0

අසේල Friday, 02 November 2012 07:54 AM

පරිස්සමෙන්

:       0       0

අසේල Friday, 02 November 2012 08:07 AM

අයියෝ සල්ලි

:       0       0

සරත් Thursday, 01 November 2012 03:00 PM

පින්තූර ටිකෙන් වැඩක් ගනිමු (ස)

:       0       0

කුෂාන් Thursday, 01 November 2012 11:13 AM

පායපු කාලේ වැව් ටික සුද්ද කරානම් මේ වතුර ඉතුරු කර ගන්න තිබුණා (ස)

:       0       0

තිස්ස Thursday, 01 November 2012 07:37 PM

ජනතාව දැනුවත් කරන්න

:       0       0

අමිල Thursday, 01 November 2012 07:58 PM

මේ පින්තූර හරි ලස්සනයි. අපේ රට අපි රැක ගනිමු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site