
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද වැටි සිටි වන අලියකු සැඩ පහරට අසුව කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
බීමට ජලය සොයා පැමිණි එම වන අලියා ගොඩට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක,එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
මෙම අලියා මාදුරුඔය පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ප්‍රධාන ඇළට වැටී ඇති අතර, සවස 3,00 ට අලියා දැඩි ප්‍රයත්නයකින් පසුව ගොඩ ගැනීමට හැකියාව ලැබූනු බව පිඹුරත්යාව අඩවි ආරක්ෂක,ප්‍රවීෂ් පෙරේරා මහතා අප කළ විමසීමකදී පැවසීය.


2025 නොවැම්බර් මස 04
346
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉසෙඩ් ඇළට වැටුණු අලියා කිලෝ මීටර් 20 දුර ගසාන යයි
ලුම්බිණි Friday, 25 July 2025 08:12 AM
මහන්සි උන හැමට අපේ ආචාරය !