බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා මීලඟ වාරයේදීත් එම සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතය. බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම හෙට (31 වැනිදා) කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.
බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය විසින් පසුගිය වසරේදී පවත්වන ලද අන්තර්ජාතික (1 වැනි කණ්ඩයේ) රග්බි පුහුණු පාඨමාලාව සමත් වූවන්ට අන්තර්ජාතික රග්බි සංගමය විසින් පිරිනමනු ලබන සහතික පත‍්‍රද එදින ප‍්‍රදානය කෙරේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉල්ලියාස් යළිත් සභාපති තනතුරට එයි