IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි

ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.

එම කටයුත්තේ දී තමන්ට එක්සත් ජතීන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මස්ක් වැඩි දුරටත් පවසා තිබේ.‍

ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ කර ඇත්තේ, හමාස් සටන්කාමීන් සොයා දිගින් දිගටම ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විදුලිය, දුරකථන සහ අන්තර්ජාල අවහිර කිරීම් ද සිදුවී තිබේ.  සන්නිවේදන කටයුතු බි‍ද වැටී ඇති බැවින්, ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (1)

ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි

AB Sunday, 29 October 2023 07:42 PM

මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත්ව ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට වැදගත්. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන්නා වූ රටක් යම් යුද්ධයකට මනුෂත්වයට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යම් තහනමකට හෝ ඉවත් කිරීමකට රටවල් 193ක් සාමාජිකත්වය දරන්නා වූ එක්සත් ජාතීන්ගේ සංවිධනයට බලයක් තිබිය යුතුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයක් පෙන්වීම, විරුද්ධවීම හෝ සහයෝගය ලබාදීම යනු සාමාජික රටවල් ලබාදෙන්නා වූ අනුමැතියකි.

:       26       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site