IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප්

ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඔවුන්ට ලැබුණු විශ්වාසනීය බුද්ධි තොරතුරු අනුව යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිලපාලනය හෝ ඊශ්‍රායලය හෝ කිසිවක් පවසා නැත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිසිසේත්ම නුවණට හුරු දෙයක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතතුමක් දී පැහැදිලි කළ බවත් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි.

(බීබීසී)



අදහස් (6)

ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප්

අරවින්ද මොණරවිල Monday, 16 June 2025 10:56 AM

මැදපෙරදිගට සාමය ගෙන එන්න නම්, නෙතන්යාහු කියන මන්ද මානසික රෝගියාව බලයෙන් පහ කළ යුතුයි. තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා හා අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්න කලාපයේ වෙනත් රටවල් වලට පහර දෙමින් නිරන්තරයෙන් රටතුළ යුද මානසිකත්වයක් නිර්මාණය කරන්න මේ මනුස්සයා උත්සාහ කරනවා. හරියට ලංකාවේ රාජපක්ෂ කල්ලිය ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් බලයේ රැඳී සිටින්න උත්සාහ කෙරුවා වගේ !

:       19       6

Danuka Monday, 16 June 2025 11:23 AM

ඊශ්‍රායලයේ කරන්න නියම වෙලාව බලලා සතුරාගේ හිස් මුදුනින්ම වෙන්කරලා දාන එක, රුසියාව වගේ හතර අතේ ගාගෙන අනාගෙන යුද්ද කරන්නේ නැහැ.

:       5       15

samanMonday, 16 June 2025 06:24 PM

බම්බුව තමයි උන්ගේ හැටි දන්නේ, උන්ට කඩේ යන බල්ලෝ නොවෙයි, නියම මිනිස් ගතිගුණ දන්න මිනිසුන්.

:       0       0

Nandalal DE SILVA - France Monday, 16 June 2025 01:09 PM

ඇයි දන්නේ නෑ, ට්‍රම්ප් ලොක්කාට ඉරාන කළු කබා කාරයා ගැන මෙච්චර ලව් එකක් ඇති වුනේ? කොහොම වුණත් මිනිහා, මීටර් ගණනක් යට, භූගත බංකරයක, මර බියෙන් ගැහෙමින් හැංගිලා ඇති... පව් අනේ පව් !!!

:       7       16

Nilantha Monday, 16 June 2025 03:10 PM

බළල්ලු මීයෝ ඇල්ලුවාම කරන දේ සිහිවෙනවා...!

:       1       2

saman Monday, 16 June 2025 04:38 PM

මාර විකටයෙක් තමයි මේ මහත්තයා ... මේ වගේ කතා කියන්නේ කටින්ද?

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site