IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉරිදා විදුලිය නොකැපේ

රාමසාන් උත්සවය නිසා ලබන ඉරිදා (19) විදුලිය නොකැපීමට විදුලි බල ඇමැති තීරණය කැර ඇත.



අදහස් (0)

ඉරිදා විදුලිය නොකැපේ

ප්‍රියංකර Saturday, 18 August 2012 08:58 AM

ළමයින්ට පාඩම්කරන්න උසස්පෙළ දවස්වලවත් නොකපා මෙදාට හොදට විදුලිය දෙනවා.. ඉන්දියාවටත් විදුලිය දෙන්න කතාව.. මේවිදියට කපන්නෙ නැතිව ලංකාවට විදුලිය දීලා ඉන්න.. බොරැ කතා නැතිව..!!(නු)

:       0       0

රංජිත් Saturday, 18 August 2012 09:07 AM

මේ කිසිම දෙයක් ගැන හරි විශ්වාසයක් තියන්න බැහැ. (නි)

:       0       0

සමීර Saturday, 18 August 2012 11:12 PM

ජලාශවල තියෙන රොන් මඩ ඉවත්කළොත් නරකද? මොකද ඊළග වැසි කාලෙදි මීට වඩා ජලය ටිකක් එකතුකරගන්නවත්..!(නු)

:       0       0

සරත් Saturday, 18 August 2012 11:12 PM

කරුණාකර ජලාශවල මඩ හරි ඉවත් කරන්න..!!(නු)

:       0       0

ගුනේ Saturday, 18 August 2012 09:33 AM

උසස් පෙළ විභාගය තියෙන දවස්වලත් නොකපා හිටියනම් තමයි හොද?..(නු)

:       0       0

ඉරාජ් Friday, 17 August 2012 05:40 PM

මම හිතුවේ මේ ගොල්ලෝ විදුලිය කපන්නේ ජාතික විදුලිබල පද්ධතියට ඇති විදුලි සැපයීමේ අඩුවක් නිසා කියලා. බැලින්නම් මේ ගොල්ලෝ කරන්නේ පාඩුව අවම කරගැනිමනේ. නැත්නම් අනිත් දවස් වලට දෙන්න බැරි විදුලිය කොහොමද ඉරිදට දෙන්නේ? අනේ මෙහෙමත් ඇමතිවරු, ජනතාව අන්දවන එකේත් සීමාවක් නැහැ. (නි)

:       0       0

සමන් Friday, 17 August 2012 06:13 PM

ඇමතිතුමා එතකොට නොරොච්චෝලේ විවෘත කරන දවසේ මුසාවාද නේද කියලා තියෙන්නේ? ඇයි කිවුවේ, "දැන් අපිට ඉන්දියාවටත් විදුලිය දෙන්න පුලුවන් කියලා" (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:03 AM

එදා වික්ටෝරියා හදනකොට ඔච්චර ලොකු ඒවා මොකටද කියලා ඇහුවා.. අද තවත තුනක් තිබ්බත් මදිනෙ... වැඩිවන ඉල්ලුමට පිළියම් හොයන එක තමයි බලධාරීන්ගේ වගකීම...!!(නු)

:       0       0

නෙලුකි Friday, 17 August 2012 06:18 PM

මුස්ලිම් බලය. (නි)

:       0       0

ඩේවුඩ් Friday, 17 August 2012 06:32 PM

අපේ ලංකාවේ මුස්ලිම් අපිට සළකන හැටි දැක්කහම ආඩම්බරයි. (නි)

:       0       0

ෂර්මිලා Friday, 17 August 2012 06:59 PM

අපේ රටේ මෙහෙමත් ඊර්ෂ්‍යාකාරයන් ඉන්නවා දැක්කහම හරිම ආඩම්බරයි. ඕකට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. (නි)

:       0       0

ෆාරු Saturday, 18 August 2012 11:01 AM

එතකොට SLPL..(ස)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 07:01 PM

ඕන දවසට දෙන්නයි, එපා දවසට කපන්නයි..... මොනවද මේ වැඩ? අනේ කරුණාකරලා හැමදාම විදුලිය දෙන්න. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 07:22 PM

ඒ වගේ ආගමික උත්සවයක් මේ අයට හොදින් කර ගැනීමට විදුලිය නොකැපිය යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 08:37 AM

මුස්ලිම් මිතුරන්ට සුභ රාමසාන් දිනයක් වේවා! (නි)

:       0       0

මොහමඩ් Saturday, 18 August 2012 11:35 AM

රාමසාන් උත්සවය නිමිත්තෙන් විදුලිය ‍නොකැපීමට තීරණය කිරීම ගැන එයට සම්බන්ධ සියළුම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුදකරන අතර, ලක්වැසි සැමට සතුට, සෞභාග්‍ය හා සාමයෙන් පිරි ආලෝකමත් අළුත් අවුරුද්දක් වේවායි පතමි. ඊද් - මුබාරක්.....(ස)

:       0       0

කෙවින් Friday, 17 August 2012 07:27 PM

ඒ දිනයට විදුලිය නොකැපුවට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් මෙම ප්‍රශ්නය නිසි පරිදි කළමනාකරණය කර ගන්නට නොහැකි බලධාරීන් ඉල්ලා අස්විය යුතුයි. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 18 August 2012 11:35 AM

ඉරිදා විතරක් නෙමෙයි , අනුරාධපුරේ ඉන්න අපිටත් අද ( 18) ලයිට් කපන්නේ නෑ. අද අනුරාධපුරේ ඡන්දෙට වැඩ..(ස)

:       0       0

සන්ජය Friday, 17 August 2012 08:26 PM

2020 දි සැමට විදුලිය දෙනවා..(ස)

:       0       0

මොහොමඩ් Sunday, 19 August 2012 10:19 AM

සිංහල, දෙමළ, මුස්ලිම් මේ කවුරුත් අපේ සහෝදර සහෝදරියන්ය. (නි)

:       0       0

ජයා Friday, 17 August 2012 09:05 PM

ඉරිදාට කර්මාන්ත ශාලා, වෙළද සැල් ආදිය වහලා නිසා විදුලිය පරිභෝජනය අඩුයි. ඒ නිසයි ඉරිදට විදුලිය නොකපන්නේ. නැතුව එතන වෙන හේතුවක් නැහැ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Friday, 17 August 2012 10:00 PM

රාමසාන් උත්සවයා දා විදුලිය කපන්නේ නැතුව ඉන්න ඒක හුගාක් හොදයි. ඒත් පොඩි ඉල්ලීමක් තියෙනවා චම්පික මහත්තයාගෙනුත්, අපේ මුස්ලිම් සහෝදරයන්ගෙනුත් ඉල්ලන්න, රාමසාන් දිනය දා ලංකාවේ හරක් කැපීම නවත්වන්න කියලා. ඔබට මෙය එක්වරම නැවැත්විය නොහැකි විය හැකියි. උත්සාහ කරන්න. හැබැයි මේක දිහා ජාතිවාදී අදහසින් කවුරුත් බලන්න එපා. අවිහිංසාවාදීව බලන්න. මෙහි ජාතිවාදී අදහසක් ගැබ් වෙලා නැහැ. ලංකාවේ ජීවත් වන මුස්ලිම්, දෙමළ, සිංහල අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියටයි මම සිතන්නේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 10:04 PM

මේ දවස් ටිකේම බඩගින්නේ ඉදලා මේ සමරන උත්සවේ එයාලට විනෝදයෙන් සමරන්න දෙන්න ඕනෑ කිසිම ප්‍රශ්නයක් නැතුව. (නි)

:       0       0

ෆර්සාන් Friday, 17 August 2012 10:14 PM

ගොඩාක් ස්තූතියි ..(ස)

:       0       0

චන්දන Saturday, 18 August 2012 05:44 PM

හොද තීරණයක්..!! (නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 17 August 2012 10:51 PM

ලංකාදීප එසැන පුවත්පතේ අදහස් දක්වන සැමට මගෙන් රාමසාන් සුභ පැතුම !!!! (ස)

:       0       0

නවුෆර් Sunday, 19 August 2012 12:59 PM

කොහොමද ඇමතිතුමා අපිට සළකන හැටි? (නි)

:       0       0

මධු Saturday, 18 August 2012 08:41 PM

ඇයි එහෙම කරන්නෙ.. එහෙම නොකපා ඉන්න පුළුවං කමක් තියෙනවා නම් මේ දවස්වල උසස් පෙළ ලියන නිසා හැමදාම විදුලිය ලබාදෙන්න...

:       0       0

අරිස් Saturday, 18 August 2012 09:13 PM

රාමසාන් ආලෝකමත් කරන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site