මීට වසර 3කට පෙර එළිදැක්වූ ඉරාජ්ගේ මනමාලි ගීතය බොහෝ සෙයින් රසික ජනාදරයට පත්වූවක්. එම ගීතය නැවතත් කරළියට ගෙන ඒමට කුඩා දැරියකට අවස්ථාව උදාවී තිබෙනවා. කුඩා දැරිය විසින් එම ගීතය ගයනා වීඩියෝවක් ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුමට මේ වන විට එක්කර තිබීම විශේෂත්වයක්. අවුරුදු දෙකක් පමණ වයසැති එම දැරිය මෙම ගීතය ගයන අපූරුව ඔබම දැකගන්න.
වීඩියෝ අනුග්‍රහය - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.