IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඉරාජ්ගෙන් ඔටාරා හා රිෂාඩ්ට අභියෝගයක්

20160607Iraj-1'ඇල්සයිමර්' රෝගය වෙනුවෙන් අරමුදල් එක්කිරීමට විදෙස් රටින් ලංකාව පැමිණි Ice Bucket අභියෝගයක් වගේම i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම අභියෝගය ඉරාජ් වීරරත්න විසින් භාරගෙන ඇති වීඩියෝවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ඉරාජ්ට මෙම අභියෝගය එල්ල කරනු ලැබුවේ සිරස රූපවාහිනි ආයතනයේ ඔටෝ විෂන් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූ සමීර ද සිල්වා විසිනි. සමීර විසින් මෙම අභියෝගය එල්ල කරනු ලැබුවේ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉරාජ් සහ ඉන්ෆාස්ටය.

ඉරාජ් විසින්  එම අභියෝගය වෙනුවෙන් පැළයක් හිටවමින් ඔහු නැවත අභියෝගය ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔටාරා ගුණවර්ධනට සහ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සිටින යහළුවන්ටයි.

එම අභියෝගය එල්ල කර වීඩියෝව පහතින් දැක්වේ.

ඩිලාන් ක්‍රිෂාන්ත

වීඩියෝ අනුග්‍රහය - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම / I Plant SL ෆේස්බුක් පිටුව



අදහස් (0)

ඉරාජ්ගෙන් ඔටාරා හා රිෂාඩ්ට අභියෝගයක්

සෑම් Wednesday, 08 June 2016 03:38 AM

වැදගත් අභියෝගයක්. ඉඳලා හිටලා හරි කරපු හොඳ වැඩක්. පැලයක් හිටවන එක අභියෝග කරලා හරි කරවාගත්තට කමක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 08 June 2016 03:44 AM

ඉතාම හොඳ වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site