තමාට දුරකතනයෙන් දස වරකට වඩා මරණ තර්ජන කළැයි ඉඹුල්පේ ප්‍රාදේශීස සභාපති ඉන්දු ගුණතිලක මහතා සමනල වැව පොලීසියට පැමිණිලි කළේය.
බෙලිහුල් ඔය දිය පහස සංචාරක ගිමන් හලකට පෙර දින පහර දී බඩු බාහිරාදිය වැනැසූ පිරිසක් ගැන පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු මේ තර්ජනය එල්ල විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉඹුල්පේ ප්‍රා සභාපතිටත් මරණ තර්ජන
රූපා Monday, 07 January 2013 07:51 PM
කොහොමද එහෙම වෙන්නේ (දී)
ජනක Monday, 07 January 2013 01:13 PM
ඔක්කොටම එක වගේ තර්ජන (ස)
ප්‍රසන්න Monday, 07 January 2013 09:45 PM
නීතියක් තියෙන රටක එහෙම වෙන්න බැහැ (දී)
ප්‍රසාද් Monday, 07 January 2013 05:05 PM
ආරක්ෂාව සපයන්න (දී)
ලලිත් Monday, 07 January 2013 01:22 PM
සාමය ! සාමය ! යන වචනයේ තේරුම මොකද්ද ?? (ස)