IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉබ්බා මරා කෑ 10ක් කූඩුවේ

අලවතුගොඩ කොනකලගල විදුහලේ පරිසර පොකුණේ සිටි ඉබ්බකු සොරකම් කර මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දස දෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

ඉබ්බා මරා කෑ 10ක් කූඩුවේ

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 14 September 2012 12:18 PM

කලින් දාපු ඉබ්බාගේ පින්තුරය ලස්සනයි නේ..(ස)

:       0       0

අහංසා Friday, 14 September 2012 12:28 PM

එතකොට අර ගෝනෙක්ව මරලා මස් කෑවා කියලා තිබුණ සිද්ධියට මොකද වුණේ? (නි)

:       0       0

මධු Friday, 14 September 2012 01:28 AM

ලොකු පාපයක්. (නි)

:       0       0

කුරුවිට Friday, 14 September 2012 12:28 PM

කලින් හිටපු ඉබ්බා දියට දාන්න බෑනේ මලකඩ කනවානේ.....(ස)

:       0       0

අහිංසා Friday, 14 September 2012 12:22 PM

අපි දන්නේ නැහැ. අපි දසසිල් උපාසකලා. ඉබ්බන්ගේ පුච්චන්ගේ අනෙක් පිටනේ. (නි)

:       0       0

ලලිත් Friday, 14 September 2012 12:52 PM

දැන් කොහොමද

:       0       0

රංජිත් Friday, 14 September 2012 05:22 AM

ඉබ්බා මරණ්න තහනම් සතෙක් . මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. එම දඩුවම ප්‍රසිද්ධ කර යුතුයි...(ස)

:       0       0

චමින්ද Friday, 14 September 2012 06:42 PM

මේ මස් කන අය රොඩී මිනිස්සු වගේ පිළිකුල් කරලා දාන්න ඕන...(ස)

:       0       0

වරුණ Friday, 14 September 2012 07:31 AM

දිය ගොඩ ඉබ්බෝ උන් පරලොව සුඩ ලැබුවෝ.... (නි)

:       0       0

අනුෂා Saturday, 15 September 2012 03:22 PM

මේවගේ පාප කර්ම කරන්නේ මෙයාලට වෙන කන්න දෙයක් ඇත්තෙම නැද්ද .(ස)

:       0       0

දුෂ්මන්ත Friday, 14 September 2012 07:11 PM

අනේ මන්දා මටනම් ‍මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ මේ ගැන.....හැබැයි ඉතින් වැ‍ඩේනම් හොඳ නෑ තමයි...නේද යාළුවනේ..... .(ස)

:       0       0

සරත් Friday, 14 September 2012 08:38 AM

ඉබි මස් කෑවම සමහර රෝග ප්‍රථිකාර වලට භාධාවක් නේද ?? (ස)

:       0       0

හේමන්ත Thursday, 13 September 2012 07:42 PM

හත්මුතු පරම්පරාවටම නිගාදෙන පිළිකුල් සහගත වැඩක් මේක. කන්න දෙයක් තිබිලම නැද්ද මෙයාලට..(ස)

:       0       0

සංජිව Friday, 14 September 2012 02:04 PM

හොද වැඩේ

:       0       0

නීෂා Friday, 14 September 2012 09:04 AM

ශා මරු බයිට් එක....(ස)

:       0       0

අසිත Thursday, 13 September 2012 08:16 PM

මේ ඡායාරූපයත් වී කන පිඹුරා වගේ තමයි. (නි)

:       0       0

විමල් Friday, 14 September 2012 09:46 AM

මේ පින්තූරේ දැම්මේ කවුද? .(ස)

:       0       0

තනූජා මිහරි සංකල්පනී Friday, 14 September 2012 09:57 AM

මේ සතුන් රැක ගත යුතුයි .(ස) ඡායා රූපයකින් වචන දහස් ගණනක් කියවේ යන්නට අරථ කථනය දුන් ඡායා රූපයක් මේ කතාවට ඊයේ තිබුණා කෝ ඒක ...? .(ස)

:       0       0

තනුජ Thursday, 13 September 2012 09:12 PM

ඒත් මර්වින් සිල්වාගෙ පුතා තාම නිදැල්ලේ.... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 09:23 PM

අයියෝ මෙහෙමත් ගල් ඉබ්බෝ...(ස)

:       0       0

ජගත් Friday, 14 September 2012 10:05 AM

දැනටම බඩ ගිහිල්ලා ඇති. (නි)

:       0       0

අනිල් දර්ශන තෙන්නකෝන් Friday, 14 September 2012 10:18 AM

අනේ ඔව් ඊයේ තිබුණු පින්තූරයෙන් මුඵ ප්‍රවෘත්තියම කියවුනා ඒත් ඒක කෝ .(ස)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 09:43 PM

ඕක කාපු අයට එතනම බඩ යන්න ඕනෑ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 14 September 2012 10:24 AM

සස් සද ගලේ ගල පල්ලේ උපන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා 350 ස් වසරක් ජීවත්වන සතා නොමරන් මලේ ඔබේ ආයුෂ කෙටියි ඉතා....(ස)

:       0       0

නිර්මල Friday, 14 September 2012 10:48 AM

මමත් ඉතා කුඩා කාලයේදී ඉබ්බන් දෙදෙනෙක් සුරතලයට හැදුවා. පස්සේ කාලෙක කවුරුන් හෝ උන්ව හොරකම් කළා. උන්ව මරන්න ඇති. මට මේ ප්‍රවෘත්තිය නිසා ඒ සිද්ධිය මතකයට ආවා. මෙම පුද්ගලයින්ට ශාප වේවා! (නි)

:       0       0

රංග Thursday, 13 September 2012 10:36 PM

ඉබ්බා යනු ඉතාම විශාල ආයුෂ ඇති සතෙකි.. එම සතා මැරීම විශාල පාපයකි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site