IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉපැරණි රන් පිළිමයක් ජිප් රියේ

කුරුවිට පුස්සැල්ල පන්සල අසළ නවතා තිබූ සුපිරි ජීප් රියක් රියක තිබී  අඩියක් උස රන් පැහැ බුදු පිළියමක්, යුද හමුදා නිලධාරීන්ගේ ඇදුමට සමාන ඇදුම් කට්ටලයක් හා මාලිමා යන්ත්‍ර දෙකක් සමග   සැකකරුවන් තිදෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය කියයි.

ඉන් දෙදෙනකු හමුදාවෙන් පැන ගිය අය බව පොලීසිය කියයි.

එම බුදු පිළිමය වැල්කෙණියාය සුමනාරාමයෙන් කොල්ලකන්නට ඇතැයි ද, සැකකරුවන් දෙහිවල, සියඹලාණ්ඩුව හා කොටදෙණියාවේ පදිංචි කරුවන් බව ද පොලීසිය සඳහන් කරයි.



අදහස් (0)

ඉපැරණි රන් පිළිමයක් ජිප් රියේ

රසල් Wednesday, 06 February 2013 05:35 PM

දුරකථන ඇමතුමක් දෙන්නනෝ බොදු බලේට. එයාලා බලාගනියි.(නදී)

:       0       0

ටිකිරි Tuesday, 05 February 2013 05:23 PM

රූ දොලහට භාවනා කරන්න ගිය කටිටියගේ වැඩක්ද දන්නේ නැහැ මේක.(නදී)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 06:54 PM

මාළිමා යන්ත්‍රයක් තිබුණා නම් ඉතින් කොහේ හරි කැළේක තිබුණු නිධානයක් ගොඩට අරගෙන වෙන්න ඇති. (නි)

:       0       0

සශිලා Tuesday, 05 February 2013 07:01 PM

අනේ! වැඩි ආරක්ෂාවට ගෙදර ගෙනියන්න හදන්න ඇති. (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 05 February 2013 07:14 PM

සුපිරි ජීප් රිය කාගේද? ඇයි පන්සලක් ළග නවතා තිබුණේ? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 02:18 PM

ටිකිරි කියනවා වාගේ රෑ 12ට ගිය ඇත්තන්ගේ වැඩක්ද දන්නෙත් නැහැ. කොයිකටත් හා.. හා.. හා.. හමුදාවේ උදවියව මේවාට ගාවගන්න එපා. ඒක හොද දෙයක් නොවෙයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 03:44 PM

ඉඩම්, මායිම් වලට සංඝයා වහන්සේලා මරණ කාලේ හාමුදුරුවෝ ඝාතනය නොකර පිලිමේ ගත්තත් කමක් නැහැ. හමුදා ඇදුම්, මාලිමා ඔරලෝසු පන්සලෙන්ම හොරකම්කරන්න ඇති.(නදී)

:       0       0

කුරුවිට Tuesday, 05 February 2013 10:02 PM

මේ සුමන සමන් දෙවියන්ගේ අඩවියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site