IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන බදු ඉක්මනින්ම අඩු කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්ධන මත පනවා ඇති බදු  ඉක්මනින්ම අඩු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   මහතා පාර්ලිමේන්තුවේදී අද (18)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ  දයාසිරි  ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරියේදී  ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා තෙල් සංස්ථාව පාඩු වුණේ  කෙසේදැයි  එහිදී තොරතුරු  හෙළිදරව් කරන  බවද ප්‍රකාශ කළේය.



අදහස් (4)

ඉන්ධන බදු ඉක්මනින්ම අඩු කරනවා

ගුණරත්න Tuesday, 18 February 2025 02:59 PM

ඇමටිතුමෝ, මතක ඇතිව කාංචන ගත්ත සල්ලිත් අය කරගන්නා හොඳේ.

:       8       56

සිල්වා Tuesday, 18 February 2025 05:32 PM

පරණ බොරු නැවත කියවීම ඡන්ද අඩුවීමට හේතුවෙනවා. අතරතුර වදුරෙක් එහෙම පැටලුනාම තවත් ජන්ජාලයක් වෙනවා.

:       8       50

අරුණි Wednesday, 19 February 2025 09:57 AM

කරුණාකර ඔය රැවටීම අවශ්‍ය නැත. ඔබේ රජයෙන් තවදුරටත් අපි සැපවත් ජීවිත අපේශාවක් නැත. ප්‍රාග්ධන, පුනරාවර්ථන මේ හැම පැත්තකටම බදු පිට බදු ගැසූ ඔබේ අයවැය අපි හොඳින් තේරුම් ගත්තා. ඔබේ උපරිමය හොඳින් තේරුම් ගත්තා.

:       0       6

Toni Wednesday, 19 February 2025 12:04 PM

ඉතා කෙටි කලකින්ද? දැන්නම් ඕවට සෙනෙවිරත්නවත් රවට්ටන්න බැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13403 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site