
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස් )
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.දරුවන් තිදෙනකුගේ පියකු වන ඒ මහතා මල්කාන්ති ගුණසේකර මහත්මියගේ දයාබර සැමියාය.
දේහය මහජන ගෞරවය සඳහා හෙට((13) දින තෙක් කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර (14) වෙනි දින පොකුණු විට හේනෙගම අජන්තා නිවස වෙත රැගෙනවිත් (15) බදාදා සවස 3.30 ට පොකුණුවිට ජනසෙත කේන්ද්‍ර ක්‍රීඩාංගණයේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඥාතීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා