IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන හළකට කඩා වැදී සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පලා යයි

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට අද(12) අලූයම කඩා වැදුණු මංකොල්ලකරුවන් පිරිසක් එහි සිටි සේවකයෙකුට උල් පිහියක් පෙන්වා බියගන්වා පිරවුම්හලේ තිබූ මුදල් මංකොල්ලකා පළා ගොස් ඇතැයි පොලොන්නරුව  පොලීසිය කියයි.

තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊට සහභාගීවී ඇතැයි හෙළිවී තිබේ.  

මංකොල්ලකා ඇති මුදල් ප‍්‍රමාණය කොපමණද යන්න මෙතෙක් අනාවරණයවී නැත.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශණ ආරම්භකර තිබේ.

පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

 



අදහස් (1)

ඉන්ධන හළකට කඩා වැදී සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පලා යයි

C.K..Lankaputhra. Sunday, 12 April 2020 01:12 PM

දැන් ඉතින් අඩු වැඩියක් නැතුව මේ වගේ පුවත් ඉස්සරහට අපට අහන්න ලැබෙයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31580 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11082 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site