IMG-LOGO

ඉන්දියා සාගරයේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ කිලෝමීටර 3101 දුරින් රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. මෙරට වේලාවෙන් පෙරවරු 11.06 ට සිදුවූ මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැත.



අදහස් (0)

ඉන්දියා සාගරයේ භූමිකම්පාවක්

මිහිරි Thursday, 26 July 2012 02:05 PM

ලංකාවෙ වාසනාවකට සුනාමි ආවෙ නැහැ..(නු)

:       0       0

මදූ Thursday, 26 July 2012 02:32 PM

ලංකාවට තියෙන බලපෑම මදි..(නු)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 08:27 AM

වරුණ, ඔයාගේ හිතට නිකන් හරි මදි වගේ නේද ලංකාවට සුනාමියක් අවේ නැති එක ගැන. (නි)

:       0       0

වරුණ Thursday, 26 July 2012 04:46 PM

පුදුමයි අහස පොළොව උහුලන්නෙ නැති අපරාධ කරන මිනිසුන් ඉන්න රටක ස්වාභාව දර්මයා කෝප නොවී ඉන්න එක... (නු)

:       0       0

සුමිත් Thursday, 26 July 2012 04:50 PM

සොබාදහමට ආදරය කරන්නට දැන්වත් සිතා ගනිමු..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 162 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 214 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site