IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියා වැසියනට මහනුවර ආරක්ෂාව තරවේ

මහනුවරට එන ඉන්දියා සංචාරකයනට උපරිම ආරක්ෂාව සැපයීමට මහනුවර පොලිසිය විශේෂ අවධාණය යොමු කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලපොළ මහතාගේ උපදෙස් මත පොලිස් බුද්ධි අංශ යෙදවා ඇත. තමිල්නාඩුවේ දී ශ්‍රි ලාංකික වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස්වලට පහර දීමේ සිද්ධියෙන් පසු මේ පියවර ගෙන තිබේ.



අදහස් (0)

ඉන්දියා වැසියනට මහනුවර ආරක්ෂාව තරවේ

ප්‍රමෝද් Wednesday, 05 September 2012 01:21 PM

'' සබ්බේ සත්තා භවංතු සුඛිතත්තා'' අපි බුදුන් සරණ ගිය වැසියන් වෙමු..කරුණාව,මෛත්‍රිය පිරුණු බොහෝ අය ඇති රටක වැසියන් වෙමු‍‍‍....(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 01:32 PM

බල්ලො මිනිස්සුන්ව හපා කෑවා කියලා මිනිස්සු බල්ලන්ව හපා කන්න යන්නේ නෑනේ..බලමුකෝ..(ස)

:       0       0

සනත් Thursday, 06 September 2012 09:18 AM

අපේ රටේ මිනිස්සු දරුණු අය නෙමෙයි (නි)

:       0       0

බන්දු Wednesday, 05 September 2012 01:49 PM

එළවා එළවා ගහන්නයි තියෙන්නේ. ඔලුව පහත් කරගෙන ඉන්න හොද නැහැ. (නි)

:       0       0

නන්ද Thursday, 06 September 2012 09:15 AM

මමත් දෙමළ කෙනෙක්. නමුත් තමිල්නාඩුවෙ සිංහලයන්ට වෙන හිරිහැර වලට මමත් විරුද්ධයි (නි)

:       0       0

කුමාර Wednesday, 05 September 2012 09:00 PM

අපි ලාංකිකයෝ වෙමු. (නි)

:       0       0

ආරි Wednesday, 05 September 2012 02:04 PM

බල්ලෝ අපිව හැපුවට අපි බල්ලන්ව හපන්නේ නෑනේ..අපි හොඳ ආගන්තුක සත්කාර දන්න රටක් නේ..අපි කල යුත්තේ ඉන්දියන් දේවල් වර්ජනය කරන එකයි...(ස)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 05 September 2012 02:19 PM

අපිට කොටි ගහද්දී අපි හැම දෙමල වැසියෙකුටම ගැහුවද? ඒ නිසා ආරක්ෂාවක් වැඩක් නැත. (නි)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 02:26 PM

ලංකාවේ මිනිස්සුන්ට ආගන්තුක සත්කාර ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 05 September 2012 02:25 PM

තමිල්නාඩුවන්ට අප‍ගේ බලවත් කණගාටුව සහ විරෝධය! (නි)

:       0       0

ගයා Wednesday, 05 September 2012 02:37 PM

පොලිසියේ අය ගැන නම් ඉතිං අපි නොදන්නවායැ? (නි)

:       0       0

ගයා Wednesday, 05 September 2012 02:37 PM

මාධ්‍යවේදීන් නැත්නම් බුද්ධි තොරතුරුත් කොයින්ද? (නි)

:       0       0

සුනිල් Wednesday, 05 September 2012 02:41 PM

සියල්ලන් සමගියෙන් සිටිමු (නි)

:       0       0

සුනිල් Wednesday, 05 September 2012 02:53 PM

නහි වේරේන වේරානී.... (නි)

:       0       0

පාලිත Thursday, 06 September 2012 10:23 AM

ජාති වාදය පසෙකලා තමිල්නාඩු වැසියන්ගේ මෝඩ ක්‍රියාවට විරෝධය පෑ හිටපු නි.ඇමති මහතාට අපගේ ස්තූතියි (ස)

:       0       0

අසින්ත Wednesday, 05 September 2012 03:18 PM

ලංකාවේ මිනිස්සු ගැරඬින්ට ගහලා පව් පුරව ගන්නේ නෑ..(ස)

:       0       0

චාමර Wednesday, 05 September 2012 03:28 PM

මහනුවරට ඉන්දියාවේ ඉඳන් උඩින් එන්න බෑ නේ. ඔක්කොටොම කලින් ඉන්දියාවේ අය කොළඹින් එන්න එපැයි (ස)

:       0       0

ආරි Wednesday, 05 September 2012 03:30 PM

බොරු වැඩ (ස)

:       0       0

නිරාන් Wednesday, 05 September 2012 03:43 PM

නිකන් ලකුණු දා ගන්න හදනවා..ඉන්දායවේ තරම් බොළඳ මිනිස්සු ලංකාවේ නෑ..(ස)

:       0       0

රූපවතී Wednesday, 05 September 2012 03:38 PM

අපි ඔවුන්ට ආදර්ශයක් වන ලෙස හැසිරීමෙනුයි ඔවුන් ලැජ්ජාවට පත්කරන්න පුළුවන් (නි)

:       0       0

ඉරෝෂන් Wednesday, 05 September 2012 04:21 PM

ඉන්දියාවේ අයට වගේ ලංකාවේ අයට පිස්සු නෑ...(ස)

:       0       0

පනාගොඩ Wednesday, 05 September 2012 04:21 PM

මුහුද හත්ගව්වක් තියලා අමුඩය ගැසුවා ව‍ගේනේ (නි)

:       0       0

ගුණරත්න Wednesday, 05 September 2012 05:18 PM

අප එතරම් පහතට වැටී නොමැත. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 05 September 2012 11:41 AM

උතුම් හදවත් ඇති හෙලයන් කවදත් වරදට පෙලඹෙන්නේ නැත‍‍...(ස)

:       0       0

තරුෂ Wednesday, 05 September 2012 05:37 PM

ලංකාවේ ප්‍රශ්න වලට අත දාන්න ලේසි ක්‍රමයක්නෙ මේ .චීනය සමග ඇති මිත්‍ර කමට බයවෙලා ඔය නැවත ජනවර්ග ප්‍රශ්නය අවුලන්න කරන උත්සහයක් විය හැකියි . කුරේ මහත්මා කියන්නෙ මේකමද මන්දා..(ස)

:       0       0

විකී Wednesday, 05 September 2012 12:09 PM

ඉන්දියාවේ වගේ මෝඩ රැලක් ලංකාවේ නෑ.. ඒ නිසා බය වෙන්න ඕන නෑ (ස)

:       0       0

සතිස් Wednesday, 05 September 2012 12:17 PM

ඉන්දියාවේ අයට ගැහුවා නම් එයාලා නිකන් ඉදීද? (නි)

:       0       0

අකිල Wednesday, 05 September 2012 12:38 PM

අපි හරක් මරන්නෑ...බය වෙන්න එපා..(ස)

:       0       0

චින්තක Wednesday, 05 September 2012 12:48 PM

එයාට එන්න කියන්න...ඇවිත් යන්න කියන්න..අපි සිංහයෝ මීයෝ නෙමෙයි...(ස)

:       0       0

සඳුන් Wednesday, 05 September 2012 12:42 PM

සුනඛ රැලක් සපා කන්න අවාට නැවත ඒ සුනඛයන්ව හපාකන්න යන මිනිස්සු ලංකාවේ නැ. ඒ නිසා බයවෙන්න කාරී නැ (ස)

:       0       0

හර්ෂණ Wednesday, 05 September 2012 12:53 PM

ඒ වුණාට හීනියට වගේ පොඩ්ඩක් දුන්නට කමක් නැහැ. මොකද අපේ මිනිස්සුන්ටත් ගලක් දෙකක් හරි වැදිලා තියෙනවනේ (නි)

:       0       0

කුරේ Wednesday, 05 September 2012 01:01 PM

ශ්‍රී ලංකා ජනතාවනි, යුද්දයෙන් පරාජය වුනු එල්.ටී.ටී.යට නැවත අලුත් මුහුණුවරක් පණදීමට ඉන්දියාව සැරසෙන නිසා අප බොහොම කල්පනාවෙන් රට තුළ සිටින දෙමල ජනතාව අපේ ජනතාවක් වන බව මතක තබාගෙන මෙහි සිටින ඉන්දියානු වැසියන්වත් ආරක්ෂා කර ගනිමින් බුද්ධිමත්ව කටයුතු කළයුතු කාලයක් එළඹ ඇත.අපව කුපිත කරවල දෙමල ජනතාව සමග ගැටුමක් ඇතිකිරීමට ගන්න උත්සාහයක් ලෙසයි මෙය පෙනෙන්නේ. දැන් ඉන්දියාව දගලන තාලයට රට ගැන හිතලා පක්ෂ අමතක කරලා රටේ නායකයන් එක්සත් වෙලා මේ පටන්ගන්න හදන කුමන්ත්‍රණයට මුහුණ දෙන්න සුදානම් විය යුතු කාලය එළඹ ඇත. (නි)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 01:05 PM

මේ වගේ නිකන් බොරුවට වැඩ දාන්න ගියහම මිනිසුන් නිකම්ම ඕවට පෙළඹෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site