ශ්රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 37 දෙනකු හා ට්‍රෝලර් යාත්‍රා පහක් මින් මද වේලාවකට කලින් ත්‍රිකුණාමල නාවික හමුදා අංගනයට ගෙන ආ බවත් මූලික පරීක්ෂණවලින් පසුව ඔවුන් පොලිසියට බාරදීමට නියමිත බවත් නාවික හමුදා ආරංචි කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියා ධීවරයෝ ත්‍රිමල පොලිසියට
චතුල වෙරෝනා Monday, 03 December 2012 03:44 PM
වැඩ පෙන්නන්න එනවනම් සහනයක් දෙන්නම එපා(ස)
බන්දුල Monday, 03 December 2012 05:58 PM
එහේ ලොක්කගේ ලොකුකම මෙයාලත් හිතට අරගෙනද ? .(ස)
සුමන හිමි Monday, 03 December 2012 08:39 PM
මොකක්ද ඉතින් හෙට වෙනකොට යවාවි. අපේ මිනිහෙක් ඉන්දියානු මුහුදට ගියෝත අවුරුදු ගනන් හිරබත් කනවා. අයි මේ උතුරෙ ඉන්න දෙමළ මන්ත්‍රීවරු මේකට විරුද්ධවෙන්නේ නැත්තේ. හැම දේටම ඉන්දියාවට දුවන මෙයාලට බැරිද මේ අසාධාරණ වැඩෙන් පාඩුවෙන්නේ උතුරෙ දෙමළ මිනිස්සුනට නේ. දෙමළ මිනිස්සුවෙනුවෙන් කිඹුල් කදුලු හෙලන දෙමළ දේශපාලකයෝ කවුරුත් මේකට විරුද්ධව කථා නෑ.(ස)