(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරණ එම විශේෂ ගුවන් යානය අද දින උදෑසන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය .
වෙනත් ගුවන් මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් ගුවන් ගුවන් යානයෙන් චෙන්නායි බලා ගමන් ගත්හ .
මෙම ගුවන් යානය , මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි ආපසු අද12 දින දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ සිටින සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි
සනත් ඉතාලිය Tuesday, 12 May 2020 07:15 AM
මීටරේ පරතරේ තියාගෙන මගීන් 305ක් ගේන්න පිටත් උනෙ එයාර්බස් A380 යානයක්ද ඊයේ නිකන් කෝච්චි ගියා අඩු ගානේ වෙන්කළ ආසන වලටවත් සේවකයෝ නොහිටියනම් ඒ මොහොතේ රාජකාරියට යන්න පැමිණි අයට එම ආසන දෙන්න තිබ්බ ගොබ්බ වැඩ ඉහළින් හරි තීන්දු තීරණ ගත්තට පහළින් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.