IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඉන්දියාව ලකුණු 80 ක් පසු පසින්

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය ස`දහා ලකුණු 252 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල  ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ලකුණු 80 ක් පසු පසින් සිටියේය. විරාට් කෝලි (නොදැවී 78) සහ සුරේෂ් රයිනා (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටියහ.



අදහස් (0)

ඉන්දියාව ලකුණු 80 ක් පසු පසින්

ජයනාත් Wednesday, 01 August 2012 12:08 PM

උනන්දුවගේ උනන්දුවට මොකද වුණේ? (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 31 July 2012 09:50 PM

අරම්භක යුගලය පන්දුවාර 20 නාස්තිකල නායකයා නායකයකු සතු වගකීම එහෙන්පිටින්ම පැහැර හැරිය අවසානේ විනිසුරුවරයා තරඟය පවලදුන්න අඩුම තරමින් මෙයාට ජතිඅලේවත් තිබුනේ නැද්ද?(නු)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 10:21 PM

අපිට ක්‍රිකට් තරග එපාඋනා තරංග පළමු පිතිකරු ලෙස ඇවිල්ලා අල්ලනවා දැකලා.. බෝල නාස්තිකරලා කරලා දැවී යනවා.. අනිත් පිතිකරුවන්ටත් පීඩනය වැඩියි.. අපේ එක්කෙනෙක්වත් නැද්ද හොදට වේගයෙන් ගහන්න පුළුවං...?(නු)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 10:24 PM

පකිස්ථානයේ කළා වගේ මුළු කණ්ඩායමම ඉවත් කරලා අලුත් කණ්ඩායමක් හදන්නයි තියෙන්නෙ.. (නු)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 10:26 PM

සනත්, අපේ කණ්ඩායමට කොහේද රට ගැන කැක්කුමක් තියෙන්නේ. දිනුවත් පැරදුණත් එයාලට මුදල් ලැබෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 218 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site