IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීමේ පහළට වැටෙයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ලෝක ශූර ඉන්දියාව පස්වැනි ස්ථානය දක්වා පසුබැස සිටියි. එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමත් සමග ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

එක්දින ශ්‍රේණිගත කිරීම

රට ප‍්‍රසාද ලකුණු
1. ඕස්ටේ‍්‍රලියාව 130
2. ශ‍්‍රී ලංකාව 119
3. දකුණු අප‍්‍රිකාව 116
4. එංගලන්තය 113
5. ඉන්දියාව 112
6. පාකිස්තානය 101
7. නවසීලන්තය 90
8. බටහිර ඉන්දීය කොදෙව් 78
9. බංග්ලාදේශය 63
10. සිම්බාබ්වේ 44
11. අයර්ලන්තය 41
12. නෙදර්ලන්තය 15
13. කෙන්යාව 0



අදහස් (0)

ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීමේ පහළට වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 82 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2022 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site