ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ කී‍්‍රඩාව නතර කරන විට ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 297ක් රැුස්කළේය. එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 330 (ජොනතන් ට්‍රෝට් 44, කෙවින් පීටර්සන් 73, ජෝයි රූට් 73, මැට් ප‍්‍රයර් 57, ගේ‍්‍රම් ස්වෝන් 56, ඉෂාන්ත් ශර්මා 49/3, රවින්ද්‍ර ජදේජා 58/2, පියුෂ් චවුලා 69/4) ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 8 ට 297 (විරාට් කෝලි 103, මහේන්ද්‍රසිං දෝනි 99, ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, ජේම්ස් ඇන්ඩසන් 68/4, ගේ‍්‍රම් ස්වාන් 76/3)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවත් කරට කර සටනක