ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 251 ක් රැස්කළේය. ඒ අනුව ඉන්දීය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 251 (උපුල් තරංග 51, තිලකරත්න ඩිල්ෂාන් 42, ළහිරු තිරිමාන්න 47, දිනේෂ් චන්දිමාල් 28, ඇන්ජලෝ මැතිව්ස් 14, ජීවන් මෙන්ඩිස් 17, රංගන හේරත් නොදැවී 17, ලසිත් මාලිංග නොදැවී 15, මනෝජ් තිවාරි 61/4)
ජායාරුපය :
රංගන හේරත් අවසන් පන්දුවට ගැසූ හයේ පහර...
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්දියාවට ලකුණු 252 ක ඉලක්කයක්
එම්.එස්.එම්. ඉතියාස් Tuesday, 31 July 2012 06:53 PM
ඔහොම යමු.. මගේ ප්‍රාර්ථනාව ලෝක කුසලානය ලබා ගැනීමටයි..!!(නු)
දයා - සාජා Tuesday, 31 July 2012 07:08 PM
ජයග්‍රාහී පහර...!! සිංහ පුතුන්ට ජය නියතයි..!! (නු)