IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දුනීසියාවේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 700ක්

ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අළුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් ඉන්දුනීසියාවේ පසුගිය දිනය තුළ පමණක් මරණ 40ක් සිදුවූ බවයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 1 613 දෙනකු මේ වනවිට මියගොස් තිබේ.

සුවය ලැබූ සංඛ්‍යාව 7 308 කි.

කෙසේවෙතත් ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සංචාරක කර්මාන්තය ජූලි මාසයේදි නැවත විවෘත කරන බව රජය පවසයි.

ජුනි මුල් සතියෙන් පසු ජකර්තා අගනුවර ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ බලධාරීහු පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (2)

ඉන්දුනීසියාවේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 700ක්

ඇලෝසියස් Monday, 01 June 2020 08:44 AM

මිලියන 300 ක ජනගහනයක් ඉන්න ලෝකයේ 4 වෙනි වැඩිම ජනගහනය ඉන්න රට, දවසකට කොරෝනා ආසාධිතයන් 700 ක් කියන්නේ හරියට අපේ දේශපාලුවෙකට ඉස්සර පෙණුන ළුෑණු බික වගේ ඇති. අද වෙනකල් නොක් ඩවුන් නොකරපු එකම රට. ලෝකයේ වැඩිම මුස්ලිම් ජාතික ජනගහනයක් ඉන්න රට. ඉස්සර බෞද්ධ රටක් ක්‍රමයෙන් ආක්‍රමණය නිසා ඉස්ලාම් ආගමට හැරුණු (ලංකාවටත් ඉදිරියේදී වෙන දේ) ලෝකයේ පුදුම හතෙන් එකක් වන ලෝකයේ විශාලම බෝබධුර් මහා විහාරය පිහිටි රට... ඉන්දුනීසියාවේ මුස්ලිම් ජාතිකයන් පහුගිය දවස්වල පුවරු උස්සාගෙන විරෝධතා කලේ අපි බය අල්ලා දෙවියන්ට මිසක් කොරෝනා වලට නෙමෙයි කියලා. මැරිලා මැරිලා කීයක් හරි ඉතුරු වෙයි... එච්චරයි.

:       0       0

samanMonday, 01 June 2020 10:43 AM

අපි නම් බය කොරෝනා වෛරසයට. ඊටත් වඩා බයයි ආගමික පිස්සුව ඔලුවට ගහපු මරක්කලයන්ට. ඒත් අපි ඔය මේවගේ වෙලාවකවත් මොකවත් කරගන්න බැරි දෙවි කෙනෙකුටනම් පොඩ්ඩක්වත් බය නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site