ඉතාලියේ බ්‍රේසියා, වෙරෝනා හා පාදෝවා නගරයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ නත්තල් සැමරුම් කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට සූදානම් කර ඇත. ජූඩ් ලසන්ත පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් එකොලොස් වැනි වතාවට සංවිධානය කරන බ්‍රේසියා නත්තල් උළෙල 16 වැනිදා ෆියුමින්වෙල්ලෝ ශාලාවේදී ද ලිංටන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාම මිහිර නව වැනි නත්තල් උළෙල පාදෝවා සන් කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී ද වෙරෝනා කිතුනු බැතිමතුන් සංවිධානය කරන සමාජයේ අරුනලු එකොලොස් වැනි නත්තල් උළෙල ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අව්රෝරා හාලාවේදී ද පැවැත්වීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉතාලි ලාංකිකයනට නත්තල්
හේමසර Friday, 14 December 2012 01:30 PM
ලෝකවාසී කිතුණු බැතිමතුන්ට සුභම සුභ නත්තලක් වේවා! (නි)
අමිල කටුනායක Friday, 14 December 2012 11:13 PM
මිනිස්සු සතුටු වෙන නත්තලක් වේවා! (නි)
හිල්මි Saturday, 15 December 2012 12:42 AM
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික කිතුණුවන්ට සුභ නත්තලක් වේවා! (නි)