IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉතාලි කලා උළෙල මහ ඉහලින්

ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය කලා සංගමය සංවිධානය කළ ‘කලා උළෙල‘ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රෝහණ බැද්දගේ සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්වරු කලා උළෙලේ විශේෂ ආරාධිතයෝ වූහ. එහිදී රෝහණ  බැද්දගේ මහතා පැවසුවේ ලංකාවෙන් පිටත ජීවත්වන දරුවන්ගෙන් වැඩිම දක්ෂයන් සිටින්නේ ඉතාලියේ බවයි. සමස්ථ පතඵල අනුව ජෝසප් ඉංග්‍රීසි පාසැලට ප්‍රථමස්ථාන 15ක් සමගින්  2 හා 3 ස්ථාන 45ක් හිමි  විය.



අදහස් (0)

ඉතාලි කලා උළෙල මහ ඉහලින්

පිටිගල Tuesday, 06 November 2012 06:48 PM

බොහොම හොදයි. මේ පාර ලොකු ලොකු කට්ටියගේ ඡායාරූප නැහැ. (නි)

:       0       0

කුමාර Wednesday, 07 November 2012 11:55 PM

පළමුවෙන්ම කියන්න ඕනෑ මේ කරපු දේ හොදයි. හැබැයි පළවෙනියට කරපු එක වගේ නම් නෙමෙයි කියලත් කියන්න ඕනෑ. (නි)

:       0       0

රුවන්තිකා Tuesday, 06 November 2012 06:47 PM

පෞද්ගලික පාසලකින් මෙය සංවිධානය වුවත් සියලු ලාංකික දරු දැරියන්ට තම හපන්කම් පෙන්වීමට ලැබුණා. (නි)

:       0       0

සුනිල් Tuesday, 06 November 2012 07:05 PM

අපෙත් පුර්ණ සහාය

:       0       0

ප්‍රනාන්දු Tuesday, 06 November 2012 07:12 PM

නිලධාරීන් ඔවුන් ඔවුන්ටම සම්මාන දීගැනීම ලැජ්ජා සහගතය (ස)

:       0       0

උදේනි Thursday, 08 November 2012 02:00 AM

ඉතාලියෙනේ ඉතිං ලෝකයේ දක්ෂතම ළමයි ඉන්නේ? නේද? ලංකාවෙ මායිම් ගම්මාන වල දුක්විදන ළමයින්ට ‍කාගේ පිහිටක්ද? (නි)

:       0       0

සනත් Tuesday, 06 November 2012 07:59 PM

කථාව- දුවගේ නාට්‍ය-අම්මාගේ උළෙල-තාත්තාගේ (ස)

:       0       0

කරුණාසේන Wednesday, 07 November 2012 04:56 PM

සුභපැතුම්

:       0       0

දිසානායක Wednesday, 07 November 2012 11:06 AM

බැද්දගේ මහත්තයා රට ඇතුළට ගිහිල්ලා බලන්නකෝ දුක්විදින දරුවන් දිහා. (නි)

:       0       0

සම්පත Wednesday, 07 November 2012 05:16 PM

ඉතා හොද වැඩක්

:       0       0

ගමගේ Tuesday, 06 November 2012 09:38 PM

මම සුභපතනවා

:       0       0

සිරිමල් Tuesday, 06 November 2012 03:08 PM

කාටත් ආඩම්බර විය හැකි වටිනා කර්තව්‍යයක්. සියලු දෙනාටම සුභ පැතුම්! සිංහලකම ලංකාවේ දරුවන් බොහෝ දෙනාගෙන් ගිලිහීයන කාලෙක රටින් පිට ඉන්න දෙමාපියන් දරුවන්ට අසීරුවෙන් වුවත් සිංහලකමේ අගය කියාදීම අගේ කළ යුතුයි. (නි)

:       0       0

අශෝක Wednesday, 07 November 2012 12:26 PM

ලංකාවේ කිර්ති නාමය වෙනුවෙන්

:       0       0

ගීත Wednesday, 07 November 2012 07:04 PM

සන්තෝසයි

:       0       0

ප්‍රසන්න Wednesday, 07 November 2012 12:57 PM

ලෝකෙම අවධානය ලැබේවා

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 06 November 2012 11:45 PM

දස්කම් දැක්වූ සියලූම දරු දැරියන්ට සූභ පතනවා..!! (නි)

:       0       0

රංජිත් සෝමවංශ Tuesday, 06 November 2012 03:43 PM

රෝහණ බැද්දගේ මහත්මයා , ප්‍රංශයටත් ඇවිත් බලන්න අපේ දරුවන්ගේ වැඩ කොහොමද කියලා. ඉතාලීයේ ඉන්න ලංකීකයෝ කවදත් ඉදිරියෙන් අපි ඔබලාට සූභ පතනවා(නු)

:       0       0

මානවී Wednesday, 07 November 2012 03:11 AM

මිට කලිනුත් මෙහෙම ‍දේවල් ඉතාලියේ කළා. (නි)

:       0       0

ගලබඩ Wednesday, 07 November 2012 02:17 PM

පුද්ගලික හා ව්‍යාපාරික දේවල් වලට ජාතික කියන වචනය යොදා ගන්න එපා .(ස)

:       0       0

පියල් Wednesday, 07 November 2012 02:21 PM

ලෝකෙටම පෙන්නන්න ඕනේ මේවා (දී)

:       0       0

කෝන්ගහ Wednesday, 07 November 2012 04:02 AM

දරුවන් සියල්ල එක වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site