ඉතාලියේ මෙස්සිනා කාටානියා හා සිසිලි පළාත්හි අද (4) උදෑසන සුළු භූ චලනයන් කිහිපයක් ඇති විය. උදෑසන 8.50ට රිච්ටර් මාපකයේ 4.3ක් ලෙසන් ද 8.58ට 2.4ක් හා 9.11ට 2.5ක් ලෙස සටහන් භූ චලනවලින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු නොවූ බව ඉතාලි භූ විද්‍යා කාර්යංශය පවසයි. සිසිලි මෙස්සිනා හා කටානියා නගරයන්හි ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් ජීවත් වෙති.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලියේ නගර තුනක් හෙල්ලෙයි
නිත්‍යා Saturday, 05 January 2013 10:03 AM
අනතුරක් නැත්න්ම් කමක් නෑ (ස)
පද්මි Saturday, 05 January 2013 11:54 AM
මේ රටවල්වල ගොඩනැගිලි ශක්තිමත් නිසා බයවෙන්න දෙයක් නෑ (ස)
සුසන්ත - ඉතාලිය Friday, 04 January 2013 09:39 PM
අපිටනම් තාම අවුලක් නෑ(නු)