ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්ත ප්‍රධානී ආචාර්ය ලුවී ඩර්න්වැල්ඩර් මහතා ඇතුළු දූත පිරිසක් සතියක රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.
ඉතාලියේ ප්‍රාදේශීය කර්මාන්ත පුහුණු හා රැකීරක්ෂා ඇමැති ආචාර්ය තෝමස් විඩ්මන්, ලෝක වෙළඳ පොළ සභාපති ආචාර්ය රූඩි දල්වායි , ප්‍රාදේශීය සංචාරක සහ වෘත්තීය පුහුණු පාසැලේ අධ්‍යක්ෂිකා බ්‍රිජටි ගැසර් ද එහි වූහ.
ඉතාලි රජයේ අනුග්‍රහයෙන් හමිබන්තොට ප්‍රදේශයේ හෝටල් පාසලක් ඉදිකිරීම හා ආයෝජන අවස්ථා සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි.
බොල්සානෝ ප්‍රාන්තය යනු ඉතාලියේ සංචාරක කර්මාන්තය පිළිබඳ ඉහළම වටිනාමක් ඇති ප්‍රාන්තයක් බැවින් මොවුන්ගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක කර්මාන්තය සඳහා මනා පිටුවහලක් වෙතියි ඔවුන් පිළිගත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා එසැණට පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලියෙන් රුහුණට හෝටල් පාසලක්
සාරංග Monday, 07 January 2013 03:08 AM
ඉතා සුභ වැඩක් (දී)
වරුණ Monday, 07 January 2013 07:36 AM
ලංකාවේ දියුණු කරන්න වෙන නගර නැද්ද? ඇයි මේ හැම දෙයක්ම හම්බන්තොටට? (නි)
දුමින්ද Sunday, 06 January 2013 04:58 PM
මේවා තමයි කරන්න ඕනෑ වැඩ. අපේ සුභ පැතුම්! (නි)
පිටිගල Sunday, 06 January 2013 05:38 PM
දැන් ඉතින් හැමෝම ඉතාලි එන්න පටන් ගනීවි. (නි)
සන්ද්‍යා Sunday, 06 January 2013 07:00 PM
ඒක හොද වැඩක්