(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉංජිනේරු සංස්ථාවේ ස්වෙච්ඡා වන්දි අයදුම්කරුවන්ගේ එකමුතුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට අද (04) පැවැත්විය.
සුදුසුකම් නොමැති තනතුරු ලාභීන් ඉවත්කර සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම ,ඉංජිනේරු සංස්ථාව රැක ගැනීම සඳහා සුවෙච්චා වන්දි ක්‍රමයක් වහාම කඩිනම් කිරීමත් ,මිලියන 148 වැටුප් බර අඩු කිරීමට වන්දිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක්