(ගයාන් සූරිය ආරච්චි)
ගත වූ පැය 24 තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් කිලෝ එකයි ග්‍රෑම් 700 ක්, ගංජා කිලෝ 4, ග්‍රෑම් 742 ක්, මාව කිලෝ 1, ග්‍රෑම් 274 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 54 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 38 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉකුත් 24 පැයට 1133 මාට්ටු
Kazi Shajahan Saturday, 06 January 2024 11:23 AM
කෝ තාම ලොකුම ලොකු තෝරු මෝරු ඇල්ලුවේ නෑ .ඊකෙනෙක් අල්ලාගෙන පෙන්වන්න දේශබන්දු අර පාලිමන්ට් එක පැත්තේ ඉන්න
Bamunuarachchi Sunday, 07 January 2024 02:35 AM
හොඳ සුද්දයක් දෙනවා. ජයවේවා! මොවුන්ගෙන් යැපෙන කළු කෝට් කාරයින්ට රිදෙනවා...