IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇහැලියගොඩ පොලිසියටත් ගංවතුර

ඇහැලියගොඩ පොලිසිය අසලින් වැටී ඇති කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම නිසා වාහන ගමනා ගමනය තනි මංතීරුවකට සීමා කළ බව ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා කියයි. පොලිසිය අවට පොදෙස ද අඩි තුනකින් පමණ ගංවතුර ගලා තිබිණි. පොලිසියේ වැඩ ද ඇන හිටියේය.  



අදහස් (0)

ඇහැලියගොඩ පොලිසියටත් ගංවතුර

වරුණ Thursday, 01 November 2012 12:52 PM

පොලීසිවලටනම් ගං වතුර ඇවිත් නැවතුනොත් ඇති (ස)

:       0       0

රණා Thursday, 01 November 2012 01:00 PM

වෙන්න බෑ නේ ..මම දැනුත් එතනින් ගියානේ (ස)

:       0       0

අතුල Thursday, 01 November 2012 01:11 PM

නීති විරෝධී ව්‍යාපාරිකයන්ට අද හොද දවසක්..අද ව්‍යාපාර හොදට කරගෙන යනවා ඇති... ඒ පැත්තෙ..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 01:24 PM

වැඩ නම් ඇණ හිටියට කමක් නැහැ.. අපරාධවලට සම්බන්ධවෙලා ඉන්න අයගේ ෆයිල් එහෙම නැති කරගන්න එපා ඔය අතර තුර..!(නු)

:       0       0

මුතු Thursday, 01 November 2012 01:35 PM

ඇණ හිටියට කමක් නෑ ඇණ තියන්නේ නැතුව (ස)

:       0       0

සනත් Thursday, 01 November 2012 01:50 PM

අයියෝ සල්ලි

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 02:06 PM

රාජකාරි සඳහා එන අය පාරු වලින්ද එන්නේ ..(ස)

:       0       0

ෂිෆා Thursday, 01 November 2012 06:36 PM

ගංවතුර නිසා ලියකියවිලි අස්ථානගත වෙන්න පුලුවන්. (නි)

:       0       0

ලලිත් Thursday, 01 November 2012 02:51 PM

වරුණ අද සිහියෙන්ද ඉන්නේ ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site