IMG-LOGO

ඇස් රෝහල මෙහෙවර අගයයි

කොළඹ ඇස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝහල් සේවාවන් සඳහා අනුග්‍රහය දක්වන ආයතනවලට උපහාර පීදීමේ උත්සවයක් අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  සිසිර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. වසර 30කට අධික කාලයක් ඇස් රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් චරිත් පොන්සොකා ද,  චම්පා බානගල ශල්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙවර අගය කරමින්  විශේෂ සේවා සහතිකයක් ද, ඵලදායිතා ප්‍රවර්ධන හෙද නිලධාරී නදී රාජකරුණා මෙනෙවියට ඇගයුම් සහතික ද පිරිණැමිණි. මීට අමතරව රෝහල් වෛද්‍ය, හෙද, පරිපාලන ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයිනට ද පෞද්ගලික අංශ නියෝජිතයනි ද සේවා සහතික පිරිනැමිණි.



අදහස් (0)

ඇස් රෝහල මෙහෙවර අගයයි

හිල්ම් Sunday, 16 December 2012 11:37 PM

සුභපැතුම්

:       0       0

දීපිකා Sunday, 16 December 2012 01:13 PM

මෙම රෝහල දැනට සීඝ්‍ර දියුණුවකට ලක් වී ඇති බව පෙනී යනවා. මම දැනට වසර ගණනාවක සිට ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර ගන්න රෝගියෙක් . මෙම රෝහලේ සංවර්ධනයට දායක වූ ඔබ හැමටම ස්තුතියි. මෙය හැමටම දැනගන්න පළකළාට ලංකාදීපයටත් ස්තුතියි. (නි)

:       0       0

අසිරු Saturday, 15 December 2012 09:46 PM

ඔවු. දකුණු ආසියාවෙ හොඳම ඇස් රෝහල මෙයයි. (නි)

:       0       0

අනුර Saturday, 15 December 2012 04:14 PM

වැදගත් වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site