IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා


 
නිමන්ති රණසිංහ
 
බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය.

පැමිණිල්ලේ ලිඛිත දේශන බාර ගැනීමෙන් පසු මෙම නියෝග නිකුත් කැරිණි.



අදහස් (9)

ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා

sachith Friday, 09 February 2018 05:35 AM

අනිවාර්යෙන්ම ඇප හම්බ වෙනවා. ඡන්දේ ඉවරයිනේ.

:       1       129

Jayasinghe Friday, 09 February 2018 05:51 AM

ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ඇප දෙන එක ටිකක් හොඳ නෑ වගේ හින්ද වෙන්න ඇති

:       0       73

suran Friday, 09 February 2018 06:24 AM

මේ පුද්ගලයන්ට ඇප ලැබුනොත් ජනතාවට නීතියේ ඇති සර්ව සාධාරණත්වය පිලිබද විශ්වාසය නැති වී යනු ඇත.

:       1       108

Perera Friday, 09 February 2018 06:44 AM

කසුන් සුන්.!!!!

:       2       0

malik Palipana Friday, 09 February 2018 10:10 AM

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි. පසු කලක සිංගපුරු පුරවැසිභාවය ලැබූවෙකි. අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරීය. දෙමළ ඩයස් පෝරාව හා සම්බන්ධකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන්, සුදීර් ජයරාම් නම් මැලේසියානු ව්‍යාපාරිකයා සමග ඍජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ. ස්වර්ණවාහිනිය සහ ඊඒපී සමූහය මිලදී ගැනීමට දැන් සැරසෙන්නේ සුදීර් ජයරාම් වේ. ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ. අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුණුපුරාය.

:       0       289

පිටිගල මිලානෝ Friday, 09 February 2018 10:30 AM

ඇප නොදී හිරේම තබන්න. සුළුපටු හොරකමක්ද කරලා තියෙන්නේ...මට දුක දරදිය ඇදපු කැපුවත් කොළ කට්ටියට මේ කොහෙවත් යන අය කල විපත.

:       212       52

Raveendra Friday, 09 February 2018 12:04 PM

අනේ මේ නැතිබැරිකමටනේ පොල්ගෙඩි කීපයක් හොරකම් කරලා තියෙන්නේ ඉතින් ඔන්න ඔහේ එළියට දාලාදාමු.

:       0       5

අසෝක ජයතිලක මිලානෝ Friday, 09 February 2018 12:26 PM

මලික් පලිපාන...අයියෝ ෂාමී...!

:       0       0

sam Saturday, 10 February 2018 04:29 AM

මෙම ගණුදෙණුවෙන් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සංස්ථාව සහ ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 25 කට අධික ලාභයක් උපයා ගෙන ඇති බව කියනවා නේද? බැඳුම්කර කොමිසමයි, විගණකාධිපති වාර්තාවයි, කෝප් කමිටුවයි කරපු අලාභය ගණන් කරපු විදිය අභියෝගයට ලක්වේවි... මුල්‍ය වෙළඳපොල විශ්ලේෂක වාර්තා මගින්. මේකට විශේෂඥ සාක්කි ආවම තවත් තත්වය වෙනස්වෙයි. සමාගමක් ලාභ ලැබීම නීතියෙන් වරදක් නම් ඉදිරියේ බොහෝ ආර්ථික ගැටළු මතුවේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site