පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්
Siri Thursday, 12 April 2018 06:29 AM
පව් ! මෙයාල වැදගත් මහත්වරු වගේ පේනවා. අවුරුද්දටවත් ගෙදර යැව්වනම් නේද හොඳ ?
ජගත් ලියනගේ Thursday, 12 April 2018 07:41 AM
වෙන රටක නම්, ඔය දෙන්නා මේ වෙනකොට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිනවා.
පිටිගල මිලානෝ Thursday, 12 April 2018 09:07 AM
මේ අය කර ඇත්තේ මෙතරම් ණය බරිත රටේ එසේත් නැත්නම් තම මව් බිමේ ජාතික ධනය කෝටි ගණනින් තරු පහේ සීතල කාමර වල සිට හොරා කෑමය. මේ අයට චීනයේ මෙන් දඬුවම් දිය යුතුය.