IMG-LOGO

ඇලෝසියස්-පලිසේන උසාවියට

ළහිරු හර්ෂණ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය.



අදහස් (7)

ඇලෝසියස්-පලිසේන උසාවියට

lalithsjm Thursday, 15 March 2018 05:26 AM

අනේ පව් මුණ දැක්කම දුකයි. හය හතර නොතේරෙන අයනේ නිදහස් කරලා දැම්මනම් ඉවරයි.

:       19       23

සතයපාල Thursday, 15 March 2018 06:14 AM

දැන් මේ දෙන්නා විතරමද මේ වංචාවට සම්බන්ධ උනේ කෝ අනිත් අය විශේෂයෙන්ම මේකට සම්බන්ද දේශපාලකයෝ රාජය බැංකුවල උසස් නිළධාරින් යයී කියා ගන්නා අය එහෙම ,ඒ අයට නඩු නැද්ද?

:       1       154

ලුම්බිණි Thursday, 15 March 2018 06:15 AM

කාලයක වෙනස. සමහර කාල වල 'හොරු' මොනම අවුලක්වත් නැතුව යහතින් එළියේ ඉන්නවා. සමර කාල වල 'හොරු' හිර ගෙවල් වල තපිනවා.

:       0       26

Raveendra Thursday, 15 March 2018 06:23 AM

අම්මප.... ඇත්ත කතාව, හතරට ගැනගන්න බැරිව තමා ඉන්නේ අහිංසකයෝ දෙන්න. ඔන්න ඔහේ අත ඇරලා දාන්න. කමක් නැහැ දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලිනෙ හොරකම් කරලා තියෙන්නේ. ඉතින් දුප්පත් අපිට පුළුවන් හිත හදාගන්න පිනට දුන්න කියලා "නැති බැරි සල්ලිකාරයන්ට". අනිත් කාරණය මේ දෙන්න කොටිපතියෝන්ගේ සල්ල සතයක්වත් හොරකම් කරලා නැහැ නොවැ.

:       0       218

wedage Thursday, 15 March 2018 06:24 AM

හය යනු දීව්‍ය ලෝක හයයි හතර යනු සතර අපායයි කොහොමත් මේ අය හය හතර නොදනී

:       0       46

පිටිගල මිලානෝ Thursday, 15 March 2018 08:37 AM

දුප්පතාගේ මුදල් කොළඹ තරු පහේ කාමර වල ඉඳලා හොරකම් කල මේ හොරුන්ට සමාවක් නම් දෙන්න එපා.

:       0       23

චන්දික Thursday, 15 March 2018 09:07 AM

කොයි බෑණෝ මාමා? කොයි අර බලවත් යාලුවෝ? මට මතක් වෙන්නෙ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගෙ ශ්‍රී මුඛ වදනක්. අත්ථාහි අත්ථනෝ නාථෝ කොහි නාථො පාරොසියා; තමාට පිහිට තමාමය වෙන අන් කවරෙක්ද? කාගෙ උනත් විපතකදි දුකකදි අනේ අපොයි කියන ජාතියක් හැටියට මේ ගැන හරිම දුකයි, කණගාටුයි. හැදෙනව නම් කොයි කාටත් මේවා පාඩම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site