IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇලෝසියස් - පලිසේන අධිකරණය හමුවට

(රොමේෂ් ධනුෂ්ක)

බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි   පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද කොළඹ කොටුව මහේස්ත්‍රාස් අධිකරණය වෙත  ඉදිරිපත් කෙරුණා. 



අදහස් (7)

ඇලෝසියස් - පලිසේන අධිකරණය හමුවට

danushka Monday, 05 February 2018 04:32 AM

නාමල් මහත්තයා බලන්න ඇවිත් හිටියද?

:       56       2

hira Monday, 05 February 2018 04:37 AM

හොඳට හිනාවෙලා ඉන්නේ... දන්නවා ඡන්දෙන් පස්සේ එළියට එනවා කියලා. මේවට තමයි කියන්නේ මෙගා නාට්‍යයන් කියලා.

:       1       75

ජගත් ලියනගේ Monday, 05 February 2018 05:08 AM

ඇප දීලා නිදහස් කරයිද? මාමණ්ඩි එනකල් කූඩුවේ තියා ගන්නයි තියෙන්නේ...

:       1       0

එර්දි Monday, 05 February 2018 05:15 AM

බැඳුම්කර වංචාව වර්තමාන අගමැති ප්‍රමුඛ එජාපය රජයට එල්ලවූ මරු පහරක්... බැඳුම්කර වංචාවට අදාලව නඩු සහ පුද්ගලයින් රටට හෙලිදරව් වී අවසන්. එහෙත් එදා වර්තමාන ජනපති පොළවේ අඩි හප්පා ගුවන්තොටුපළ වසා අල්ලනවා යැයි කියපු හොරු කෝ?

:       1       127

Sunil Monday, 05 February 2018 06:12 AM

ලස්සන පින්තූර ටිකක්නේ... මේවාට සම්බන්ධ අනික් අයත් වහාම අත්අඩංගුවට ගන්න. එතකොට කට්ටිය ඔක්කොමට එකට රාත්‍රී ආහාරය ගන්න පුළුවන් වෙයි.

:       0       57

Asanka Monday, 05 February 2018 07:31 AM

එතකොට මෙයාගෙන් සල්ලි ගිලපු අය කෝ...

:       0       82

Nandalal DE SILVA - France Tuesday, 06 February 2018 07:00 AM

රිමාන්ඩ් භාරයට යන සමහර අය කැමරාවට විරිත්තමින් දෑත් ඔසවා ආචාර කරනවා. මේ අය අත් දෙක බැඳන් ඉන්නේ ලස්සන රිදී වළලු පෙන්නන්න අකමැති නිසාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11067 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site