(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
මින් එක් යුද හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ සිටියදි මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමින දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට යාමේදී මෙසේ මොහු සමඟ තවත් යුධ හමුදා නිළධාරියකු මෙසේ ඇද වැටී තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කලේය .
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක