(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)අතුරු නියෝගයක් නිකුත් කළේය .
මෙම අතුරු නියෝගය නිකුත් කළේ ප්‍රාජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
කේ.ටී චිත්‍රසිරි, බුවනෙක අළුවිහාරේ , ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
බලයලත් නිලධාරීන් තම නාමයෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ බවත් , එමගින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් කියමින් එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්පිටිය ප්‍රාසභා ඡන්දය අධිකරණයෙන් අත්හිටුවයි
Lusena Tuesday, 30 January 2018 11:05 AM
කලින් ඒවා විභාග නොකරම ප්‍රතික්ෂේප කළා......මේතට අමුතු නීතියක්.........අධිකරණය දැන් පිස්සු නටනවා....