IMG-LOGO

ඇඹිලිපිටි කඩදාසි කම්හල කූරියා ගහයි

ඉවත දමන කඩදාසි පිරිපහදු යන්ත්‍රාගාරයක් පිහිටුවීමට වසර 36ක් පැරණි ඇඹිලිපිටි කඩදාසි කම්හල  ඕස්ට්‍රේලියාවේ සමාගමකට පැවරීමෙන් පසු එහි අවසානය සිදුවිය. කඩදාසි කැබැල්ලක්වත් නිෂ්පාදනය නොකර විදෙස් පාලකයන් කම්හල පෞද්ගලික බැංකුවකට උකස් කැර ඇතැයි ද, දැන් එහි යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි හා ගහකොළ වනසා ඇතැයි ද කියති. කම්හලෙන් ඉවත් කළ බව කියන පරණ යකඩ ගෑස් සිලින්ඩර් සෙවිලි තහඩු ආදිය මොරකැටියේදී ඇඹිලිපිටි පොලීසිය විසින් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු පොලීසියට කියා ඇත්තේ වෙන්දේසියකින් එම බඩු ගත් බවයි. මෙම කම්හලේ චංචල නිශ්චල දේපොළද,  අක්කර හත්සියයක් වන බිමද බැංකුවට උකස් කර ඇති බව කියති.  



අදහස් (0)

ඇඹිලිපිටි කඩදාසි කම්හල කූරියා ගහයි

අනුර Sunday, 23 December 2012 12:27 PM

මේකද ආශ්චර්යය? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 23 December 2012 12:34 PM

මේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයද ? (ස)

:       0       0

කුසුම් ප්‍රියන්ත Sunday, 23 December 2012 12:49 PM

හරිම කණගාටුයි "ලෝක විනාස කියන්නේ මේවට " (ස)

:       0       0

මෙරිල් Sunday, 23 December 2012 01:01 PM

කවුද මේ ගැන සොයා බලන්නේ (ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 23 December 2012 01:10 PM

ඔන්න ඔහොමයි අන්තිමට වෙන්නේ කිවුවලු. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 23 December 2012 01:18 PM

අනේ අපොයි රටකට ගිය කලක්. (නි)

:       0       0

මංජුල Sunday, 23 December 2012 01:20 PM

ඔහොම දේවල් වෙනවා තමයි (ස)

:       0       0

කිවි Sunday, 23 December 2012 01:26 PM

කොස්ගම තුනී ලෑලි සංස්ථාවෙ මෝලටත් වුණේ ඔය ටිකමනේ. (නි)

:       0       0

සේනක Sunday, 23 December 2012 01:29 PM

මෙතරම් වටිනා ගොඩනැගිලි සමූහයක් කැළෑවට යටකරන එක මොනතරම් නම් ජාතික අපරාධයක්ද? (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 23 December 2012 01:40 PM

මේක චින්තනයට අයිති නැද්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සන්ජීව Sunday, 23 December 2012 01:46 PM

මෙහෙම ගියොත් මොකද වෙන්නේ (ස)

:       0       0

චමත් Sunday, 23 December 2012 02:25 PM

පපුවට ගහගෙන ජාත්‍යාලය පෙන්නුවට කවුරුත් කරන්නේ එකම සෙල්ලම කියලා දැන් පෙනෙනවා නේද? (නි)

:       0       0

සෝමසිරි Sunday, 23 December 2012 02:38 PM

අපිත් කූරියා ගහයි ඉක්මනින් මෙව දැකලම. (ස)

:       0       0

අමරදාස Sunday, 23 December 2012 03:30 PM

වැඩිපුර සංවර්ධන කටයුතු එක්කෝ ණය, නැත්නම් මේ වගේ ඇස්බැන්දුම්... අනේ මන්දා. (නි)

:       0       0

තරුෂ Sunday, 23 December 2012 06:17 PM

කඩදාසියක් හදා ගන්න බැරිද අපේ රටට (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 08:41 PM

ඉතින් කවුද මේවට වග කියන්නේ (දී)

:       0       0

පද්මා Sunday, 23 December 2012 09:30 PM

ඒ හෙඩිම ටිකක් හරි මදි නේද (දී)

:       0       0

සිල්වා තබුක් Sunday, 23 December 2012 11:56 AM

ඔය එකක් පමණයි.. ජනතාව නොදන්නවා උනාට රටම උගස්තියලා තියෙන්නේ..! ජනතාවට රටට දෙවි පිහිටයි..!(නු)

:       0       0

රත්නායක Sunday, 23 December 2012 11:59 AM

ආශ්චර්‍යයක හැටි (ස)

:       0       0

සම්පත් Sunday, 23 December 2012 12:11 PM

ආශ්චර්යය..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site