
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩිකරු කොටු කරගත් බවත්, පසුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 11.54 ට පමණය. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.
(සී.එන්.එන්.)
COMMENTS
ලෝකයේ පාසැල් සහ විශ්ව විද්‍යාල තුල සමූහ ඝාතන සිදුවන එකම රට ඇමරිකාවයි. මෙයින් පෙනීයන්නේ මෙතරම් අනාරක්ෂාකාරී රටක් තවත් නොමැති බවයි.
ඔය කියන නෙවාඩා විශ්ව විද්‍යාලය තිබෙන්නෙ නෙවාඩා ප්‍රාන්තයේ. ලොස් ඇන්ජලිස් තියෙන්නෙ කැලිපෝර්නියා ප්‍රාන්තයේ. මේ පුවත හරියට කෙලඹ පිහිටි සබරගමු විශ්ව විද්‍යාලය කිව්වා වගේ
Las Vegas වල තියන යුනිවසිටි එකක් . Nevada තමයි ප්‍රාන්තය .නමුත් මේකේ Los Angeles කියලා තියන එක සම්පූර්ණ වැරදියි