ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී කියා සිටියේ බයිඩන් පරිපාලනය තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක යුද ආධාර යුක්රේනයට ලබා දීමට තීරණය කළ බවය.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා යුක්රේනයට ගියේ පෙර දැනුම් දීමකින් තොරවය. ඒ, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.
රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනය අමතක නොකරන බවත්, දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කරන බවත් පෙන්වමින්, ඔස්ටින් යුක්රේන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය. 2022 අප්‍රේල් මාසයෙන් පසු ඔස්ටින්, යුක්රේනයට ආ දෙවැනි අවස්ථාව මෙයයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් යුක්රේනයේ