මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට අපහාස කළැයි කියන ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් දසදහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මන්නාරම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය. ඔහු වෙනුවෙන් නීතීඥවරු විසි දෙදෙනෙක් පෙනී සිටියහ. ඔක්තෝම්බර් හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමති රිෂාඞ්ට ඇප
රන්ජිත් Tuesday, 28 August 2012 11:07 AM
අයියෝ සල්ලි
චම්පික Monday, 27 August 2012 12:18 PM
මොකද්ද ප්‍රශ්නේ
කමල් Monday, 27 August 2012 12:22 PM
ලේ බොන ඉස්ලාමයට ලේ වලින්ම පිළිතුරු දිය යුතු බව තේරුම් නොගැනීමට තරම් සෙසු ලෝකය ශිෂ්ඨ වී තිබීම එම මුළු මහත් ලෝකයේම අවසානය බව අවධාරණය කර සිටිමි. (නි)
සිල්වා Monday, 27 August 2012 08:33 PM
ලොකු ලොක්කන්ට එක නීතියකුයි, දුප්පතාට තව නීතියකුයි තියෙන එකේ උසාවි වලට මිනිස්සු ගල් ගහන එකේ පුදුමයක් නැහැ. (නි)
වරුණ Monday, 27 August 2012 12:43 PM
මා........කාටද මේක කියන්නේ............(ස)
චානක Monday, 27 August 2012 12:44 PM
ඔන්න ඔහොමලු උනේ
සිසිර Monday, 27 August 2012 01:08 PM
රට පෙරට....(ස)
අමිල කටුනායක Monday, 27 August 2012 01:21 PM
දිසා අධිකරණයට අපහාස වෙන එකක් නැහැ නේද?(නු)
සුජීව Monday, 27 August 2012 01:48 PM
අර 22 නාගේ නමුත් කියන්නකෝ (ස)
බස්නායක Monday, 27 August 2012 02:00 PM
දහදාහ ගෙවන්න සල්ලි තිබුණද දන්නෙ නැහැ..(නු)
දයා සෞදි Monday, 27 August 2012 02:03 PM
පොඩි මිනිහෙක් නම් දේපාලත් තහනම් කරනවා..!!(නු)
රිෂ්මි Tuesday, 28 August 2012 07:44 PM
ඇමතිතුමා වෙනුවෙන් මාත් පෙනී සිටිනවා. (නි)
සරසි Monday, 27 August 2012 03:03 PM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
නිශ්ශංක Tuesday, 28 August 2012 08:26 PM
දත් නැති කල උක් දඩු ගිනි තපින්නද? (නි)
නිශ්ශංක Tuesday, 28 August 2012 08:28 PM
සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා කිවුවේ ඇයි? (නි)
කුරේ නාවලගේ Monday, 27 August 2012 03:11 PM
මෙච්චර කෑ ගහලා, වර්ජන කර කර දැගලුවේ අන්තිමට මේ ටික කරගන්නද? (නි)
දිනේෂ් Tuesday, 28 August 2012 01:47 AM
නීතීඥවරු විසි දෙදෙනෙක් ? ඒ මොකටද? (නි)
බුද්ධික Monday, 27 August 2012 03:22 PM
හිතාගන්න බැහැ.. නීතිය පොදුවේ හැම කෙනෙකුටම එක වගේ සාදාරණ වෙනවා නම් හොදයි.. ඒක නීතිමය මූලධර්මයක් අනේ මංදා..!!(නු)
මනෝජ් Tuesday, 28 August 2012 03:14 AM
දැන්වත් විකාර නොකර ඉන්න
මංජුල Monday, 27 August 2012 04:02 PM
මේ ලංකාව
ලුම්බිණි Monday, 27 August 2012 04:03 PM
අධිකරණයට අපහාස කරා කියල චෝදනා වලට නීතීඥවරු විසි දෙදෙනෙක්? අපොයි අපොයි, රට පෙරටම තමයි. (නි)
සමන් Monday, 27 August 2012 04:11 PM
උසාවියට ගල් ගහපු එක ලොකු වරදක් නෙමෙයිද ?(ස)
ඩියෝ Monday, 27 August 2012 04:44 PM
මෙහෙමත් රටක්? (නි)
අමිල කටුනායක Monday, 27 August 2012 05:25 PM
නඩුව කොච්චර කල් ඇදෙයිද? (නි)
බණ්ඩාර Tuesday, 28 August 2012 09:28 AM
කමල් වගේ ජාතිවාදියන් ලංකාවෙ ඉන්නකම් බදුර්දීන්ලා ලක්ෂ ගණන් ඉපදේවා. (ස)
සුසිල් Monday, 27 August 2012 05:57 PM
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා.... (නි)