‘වීරකැටිය ගෝනදෙණිය කඳු රක්ෂිතයේ විවිධ අපචාර සිදුවෙනවා. නිතර කන්දේ කැලයට ගිනි තබනවා. කන්දේ ගල් ගුහාවේ කෑම උයාගෙන කා ඇති බවටත් සලකුණු තියනවා. ගෝනදෙණිය කන්දේ රක්ෂිත ප්‍රදේශය රැකගන්න අඩුම තරමේ බෝඩ් එකක්වත් ගහන්න අයිතිකරුවකු නැතිකම ප්‍රශ්නයක් වී තිබෙනවා‘ යැයි වීරකැටිය ප්‍රාදේශීය ලේකම් චින්තා වන්නිආරච්චි මහත්මිය හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි සඳහන් කළාය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සිනහවෙමින් කියා සිටියේ එකල නිහාල් ගලප්පත්ති (ජ.වි.පෙ.) මන්ත්‍රී තුමාලට පස්සේ ගෝනදෙණිය කන්දේ ගල් ගුහාවල කෑම උයාගෙන කන්නේ කවුදැයි වහා සොයාබැලිය යුතු බවයි. මෙහිදී සභාවද සිනා සෙන්නට විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමැති මහින්ද ජවිපෙට කෝචෝක් කරයි